(ආරියරත්න රණබාහු)
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත.
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ.
මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද කාඩ් මුද්‍රණයට බර මුදලක්
යෝගා Saturday, 13 July 2024 09:32 AM
මේ රටේ විශ්ව විද්‍යාල බර ගානක් තියෙනවා. ඒවායේ සම්පත් ප්‍රයෝජනයට ගෙන ජන්ද පැවැත්වීමට ඩිජිටල් ක්‍රමයක් යොදාගන්න බැරි ඇයි ?
Casmir Saturday, 13 July 2024 10:20 AM
එතනත් කට්ටිය අතිකාල වලින් උපරිමයට ගසා කනව....මේක පුදුම රටක්...
රවීන් ද සිල්වා Saturday, 13 July 2024 10:42 AM
පලාත්පාලන මැතිවරණය අතුරුදන් කරන්න පොනිල් එක්ක ගහපු අවලස්සන ගේම්, මේ පාර ජනාධිපතිවරණයේදි කරන්න හිතන්නවත් එපා මුද්‍රණාලයාධිපති නෝනේ. හො.ම.ත.ග.යු.
පුරවැසියා Saturday, 13 July 2024 11:07 AM
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න ද දන්නේ නැහැ .එහෙම උඋනොත් ගොනාට ආයෙත් පොල් පැල කනවා තියා පොල් පැලේ දිහා බලන්න වත් වෙන්නේ නැහැ
චන්දපාල Saturday, 13 July 2024 11:24 AM
අනවශ්‍ය ආකාරයට අපේක්ෂකයින් ඉදිරිපත් වෙනවා කියන්නෙ බරපතල මුදල් නාස්තියක් වෙනවා .රටට ආදරයක් තියෙන කිසිම කෙනෙක් එහෙම දෙයකට උදව් නොකරාවි. මැතිවරණ සදහා වියදම් වෙන මුදලින් කොටසක් ඇප මුදල් හරහා ලබාගන්න පුළුවන් නම් හොදයි .මුද්‍රණ වියදම් වලට අමතරව ඡන්ද නිළධාරි වෙනුවෙන් ගෙවන දීමනා වැඩිවීමටත් අපේක්ෂකයින් වැඩිවීම හේතුවක් වෙනවා
පිටරැටියා Saturday, 13 July 2024 01:13 PM
ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත දේශපාලුවන් හොරාකාපුවා ඊටත් වැඩියි...
Rata Perata Saturday, 13 July 2024 01:16 PM
මේ වගේ දේශපාලුවන්ගේ පස්සෙන් යන අපතයන්ට වැඩි කාලයක් මේ සෙල්ලම් දාන්න බැරි වේවා
Lelwala Sunday, 14 July 2024 02:05 AM
කාටද න්දය ඕන ? තවත් එකෙක් වුගේ පරම්පරාවම ගොඩදාගන්න මි. 800 මහජන මුදලින් වෙන්කිරිම
Bamunuarachchi Sunday, 14 July 2024 06:37 AM
වියදම් වැඩිනම් ඡන්දෙ නවත්තන්න