IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන්

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල්පති පී. සරත්කුමාර මහතා පැවසීය.

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාලක්ෂ 87 ක් පමණ බෙදා අවසන් කර ඇති බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.

තවත් ඡන්ද පත්‍රීකා ලක්ෂ 80 ක් පමණ බෙදා හැරිමට ඇති බවත් ඒවා ලබන 14 වැනිදා වනවිට  තැපැල්කරුවන් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.

ලබන 14 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් වෙතොත් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි බවත් තැපැල්පතිවරයා තවදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන්

Mahingoda Monday, 09 September 2024 05:16 PM

තවමත් අපිට ලැබුණේ නැහැ... අපේ ග්‍රාම නිලධාරි වසමේ අපි ඉන්නේ ඉතාමත් දුරින් ග්‍රාම නිලධාරි හමුවෙන්න කිලෝමීටරයක් නගරයට ගොස් තව කිලෝමීටර් එකක් බසයේ ගොස් තවත් මීටර් 500 පයිනුත් යන්න වෙනවා. ඔහොම තමයි අපේ බුද්ධිමත් නිලධාරි වසම් වෙන්කර තියෙන්නේ...! ඇත්තටම අපේ ගමේ නමින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය නම්කර තිබුණත් ඒ නමින් ග්‍රාම නිලධාරි වසම නම්කර නැහැ. අපි පාවිච්චියට ගන්නා ලිපිනය ඡන්ද හිමි නාමලේඛන සැකසීමේදී ඇතුළත් කලත් මැතිවරණ දෙපාර්තමේන්තුව එය ප්‍රයෝජනයට ගන්නේම නැහැ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් කරන්නේත් නැහැ... ඉතින් ලිපි බෙදන අයටත් ඉතාමත් අපහසුතා ඇතිවෙනවා... නොලැබුණාම අපිට තැපැල් කාර්‍යාලයට යන්න වෙනවා අපේ මානව හිමිකම් වෙනවා කියලා හිතෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1417 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1796 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1512 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5913 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5550 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17797 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site