(සුජිත් හේවාජුලිගේ )
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට (2) නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්දෙට මානව කොමිසමත් වැඩට බහී
අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 01:22 PM
තියන්න ඡන්දයකුත් නැහැ ඡන්දේ තියන්න සල්ලිත් නැහැ කියන විට කරබාගෙන හිටිය නිවටයෝ තමයි දැන් පොර වෙන්න දගලන්නේ.
Swene Haputhantirige Friday, 02 August 2024 05:08 AM
නිමල් පුංචි හේවා කියල මහින්දගේ කාලයේ මානව හිමිකම් කොමිසමේ සභාපති කෙනෙකුත් හිටියා. පළාත් පාලන ඡන්ද කරගැනීමට නොහැකිවූ මැතිවරණ කොමිසමේ සභාපති කෙනෙකුත් හිටියා. මේ එකම අයද? මහජන මුදලින් පෝෂණය වන මේ අයගෙන් රටට මොනවා වෙනවාද කියලා මහජනතාව දන්නවාද? එහෙම නැත්නම් රාජ්‍යය කරන අය දන්නවාද?