IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’ඡන්දෙන් දිනන්නේ අපි’’

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ සමහරුන් ජනතාවට කොකා පෙන්වා වෙනත් පක්ෂ වටා ඒකරාශී වී සිටින බවත් ඒ ගොඩක් දෙනෙකුට තියෙන්නෙ නායකත්ව සිහින මිසවෙනත් දේවල් නොවන බවත්  එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට සූදානම් වගේම ඉන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පැවසූ කාරියවසම් මහතා මැතිවරණ සටන යද්දි  කවුරු කවුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බව ස්ථිර යැයි ද සඳහන් කළේය.



අදහස් (17)

’’ඡන්දෙන් දිනන්නේ අපි’’

athura Thursday, 12 January 2023 04:29 PM

පස්චාත් භාගය තමයි

:       4       44

sisiraThursday, 12 January 2023 11:44 PM

රටේ වෙන දෙන්න පක්ෂයක් නැහැ, දේශපාලකයෝ නැහැ, විපක්ෂයක් නැහැ, හිටියත් වගකීම් ගන්න ඉදිරියට එන්නේ නැහැ. JVP කතව විතරයි, අපේ මේ පාරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම චන්දය ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ අමතක කරන්න බැහැනේ!

:       2       0

siri Thursday, 12 January 2023 04:32 PM

දවල්ද ?

:       5       41

jayasekara Thursday, 12 January 2023 04:45 PM

බම්බුව තමයි... අපිත් දුන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්... දැන් නම් කාටවත් අපේ ගෙදරින් ඡන්දෙ නැහැ. ගිහිල්ලා කටුගාලා එනවා. රට විනාශ කරලා තව කෙහෙල් මලක් කතාකරනවා.

:       3       16

sharm warn Thursday, 12 January 2023 04:51 PM

අපි කිව්වේ? අලියද? පොහොට්ටුවද? නැතිනම් පොහොට්ටුව ගිල්ල අලිබෙටිද?

:       2       22

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 January 2023 04:51 PM

ඔව්.. මෙන්න කියලා නියත වශයෙන්ම දිනාවි.. අපි බලමුකෝ.. නේද?

:       2       24

Buddika Thursday, 12 January 2023 04:58 PM

ඇම්මප ?, දැන් එලිවෙලා ගොඩක් වෙලා ගිහින්. දැන්වත් මුන් හොඩගනිල්ල එත් කුනු නම් අරින්න බෑ හම ගැහුවත්

:       0       1

mp Thursday, 12 January 2023 05:05 PM

ඡන්දෙන් දිනන්නේ ඔහෙලා තමයි. පැරදෙන්නේ රටේ ඉන්න මීහරක්. දිනුවා කියන්නේ තවත් හොරකම් කරන්න ලයිෂන් එකක් ලැබෙන එකනේ. ඒක දිනුමක් තමයි.

:       0       1

Bishan Thursday, 12 January 2023 05:29 PM

කොහොමත් අසුචි ගොඩකට මැස්සො විතරයි එක්රොක් වෙන්නේ...

:       0       1

Nihal Thursday, 12 January 2023 05:46 PM

මිනිස්සු පොලිමේ එයි ‌මොකද පොලිම් වලට පුරුදු කරල හින්ද?

:       0       1

mahesh Thursday, 12 January 2023 06:36 PM

හරි හරි...! ඔයාලනේ දිනන්නේ, මොකටද බයවෙන්නේ, ඡන්දේ තියන්නකෝ බලන්න...!

:       0       1

siril Thursday, 12 January 2023 06:59 PM

මේ අය රට බංකොළොත් කරලා අපි බඩගින්නේ... තව මේ අයට සැප විඳින්න අපි ඡන්දෙ දෙනවද?

:       2       22

කිරිපුතා Thursday, 12 January 2023 07:39 PM

ඉල්ලන කවුරු හරි දිනයි. රට තමයි පරාද වෙන්නේ...

:       1       15

Asela Thursday, 12 January 2023 08:54 PM

ඔව් ඔව් ඔයාලා තමයි.

:       0       1

පශ්චාත් වෘෂණ ලොලොයියා Thursday, 12 January 2023 09:56 PM

අයිස් ගහල නැතුව අයිස් ගහපු එකෙක් වගේ කතාකරනවා දැකල නැත්තම් බලාගන්න මේං මේ ටයි පප්පා

:       0       1

LGPJ Friday, 13 January 2023 06:47 AM

ඔව්. සාමාන්‍ය ජනතාව අපායට යාවි. !!!!

:       0       1

Sherine chandrasekara Friday, 13 January 2023 07:39 AM

ඔව් ඔව් මුළු ලංකාවම බලන් ඉන්නේ ඕගොල්ලන්ව දිනවන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 16 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 7846 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1251 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 634 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1133 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2532 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site