(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
දැනට පවතින වාතාවණය තුළ මැතිවරණය ප්‍රකාශයට පත් නොකර කල්මරමින් සිට යමි හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා නීතිමය බාධෘවක් ඇති කළ හොත් එහි වගකීම මැතිවරණ කොමිසම බාරගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත වී ඇති නිසා නව මැතිවණ කොමිසමක් ස්ථාපිත කර නැති නිසාත් මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් ඇති නෙවන බව ද ඒ පිළිබඳව නීතිපතිවරයා විමසීමට අවශ්‍ය නිතැ බව ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ
siri Sunday, 04 December 2022 07:14 PM
ඡන්දෙ පමා කරන්න කරන්න පොහොට්ටුවේ දැන් තියෙන ඡන්ද ටික අඩුවෙනවා. එක්සත් ජාතික පක්ෂය බින්දුවටම බහිනවා...
අරගලයට ජය වේවාSunday, 04 December 2022 07:33 PM
හැබැයි බෙදිච්ච සිංහලයාගේ ඡන්ද රටම මවිත කරමින් බින්ඳුවටම බැස්සත්... දෙමළ හා මුස්ලිම් ඡන්ද උතුර, නැගෙනහිර පළාත්වලත් මුස්ළිම් ජනයා ඉන්න කලුතර බේරුවල නුවර, අකුරණ අඩුවීමක් වන්නේම නැත..! එවිට වන්නේ දෙමළ හා මුස්ලිම් එකමුතු ආණ්ඩුවක් රටේ බිහිවීම පමණි..! විපක්‍ෂය වන්නේ බෙදුණු, කුළල් කාගත් සිංහල නාටාමි පක්‍ෂ ටික පමණි..! අරගලයට ජය වේවා..!!
AnuraMonday, 05 December 2022 07:42 AM
ඔහොම කියල තමයි ගිය පාරත් විරුවෙක් කියල කෙනෙක්ව හොයාගෙන ආවේ , බයියෝ නම් හැදෙන්නෙම නැහැ ,රටට හැදෙන්න දෙන්නෙත් නැහැ
kumara senarath Monday, 05 December 2022 03:46 AM
මිනිසුන්ට දැවෙන ප්‍රශ්න රැසකි .මුන්ට චන්ද චන්ද මුන්ගේ අප්පාගේ සල්ලිද මේවාට වැය කරන්නේ .හිතපල්ලා
ranjith Monday, 05 December 2022 04:39 AM
ජාතිවාදය ආගම්වාදයක් නැතුව හොරකම් කරන්නේ නැතුව රට දියුණු කරානම් බෙදීමක් ඇතිවෙන්නේ නෑ .69 ලක්ෂයක් දීලා බැලුවේ රට හරිමගට ගනීවිද කියලා.ඒත් හොරකම විතරමයි දක්නට තිබුනේ.ඊළඟට පල් හොරු කියලා එයාලම හංවඩු ගහලා තිබුන අයට රට භාර දුන්නා
Sunil Monday, 05 December 2022 09:28 AM
චන්දය ප්‍රකාශ කරන්න අවස්තාවක් දුන්නොත් මේ දුර්දාන්ත රජයට ජනතාවගේ සැබෑ හැගීම් වටහා ගැනීමට හැකිවේවි .