IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඡන්ද අල්ලස් තොගයක් අඩප්පන්වලින් මාට්ටු

(පද්මා කුමාරී කංකානම්ගේ)

මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙනකු ද සමගින්, පල්ලිය මඩුපෙරියමඩු මාර්ගයේ දී 13 දින සැන්දෑවේ අත් අඩංගුවට ගත් බැව් අඩම්පන් පොලිසිය පවසයි.

මෙම ආහාර ද්‍රව්‍ය අඩම්පන් පොලිස් වසමේ සන්නාර් ග්‍රාමයේ වැසියන්ට බෙදා දීමට නියමිතව තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් බවට පොලිසීය තොරතුරු වාර්තා වී ඇත.

එම ආහාර ද්‍රව්‍ය අතර කිලෝ පහේ සහල් ඇසුරුම් 290 ක්,කිලෝ එකේ පාන් පිටි ඇසුරුම් 580 ක්,කිලෝ එකේ සීනි ඇසුරුම් 290 ක්,රින්සෝ සේදුම් කුඩු ග්‍රෑම් 20 සේ ඇසුරුම් පහ බැගින් අසුරන ලද උර 290 (රින්සෝ ග්‍රෑම් 20 සේ පැකට් 1450 ක්)වේ.පාර්සල් 290 ක් වන පරිදි මේවා ක්‍රමානුකූලව අසුරා විශාල උර 26 ක අසුරා තිබී ඇත.

 



අදහස් (0)

ඡන්ද අල්ලස් තොගයක් අඩප්පන්වලින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

දෙණියාය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 3 0


රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 27 0



ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 226 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 85 0



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site