(සනත් ගමගේ)
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
පොලිස් නිළධාරීන් ඡන්ද පොලෙන් මදක් ඈතින් සිටිය යුතු බව ජ්‍යෙෂ්ඨ ඡන්ද නිළධාරීන් පැවැසීමත් සමඟම මෙම මත ගැටුම හට ගෙන ඇත.
මේ සම්බන්දයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ පොලිස් නිළධාරීන් හා ඡන්ද රාජකාරියේ යෙදි සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වරයා සමඟ ඇති වූ මත ගැටුම සම්බන්දයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරයාට දැන් වූ අතර පසුව පැවැරී ඇති වගකීම අනුව පොලිස් නිළධාරීන් රාජකාරියේ යෙදවූ බව පොලිස් අධිකාරිවරයා කිය.
නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ
මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප
කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප
මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.
වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.
මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
Premasiri Saturday, 21 September 2024 10:59 PM
ඒක ඇත්ත වෙන්න පුළුවන් සමහරක් පොලිස් නිළධාරි ඡන්ද පොල ඇතුලෙම සිටින්නත් එහි ප්‍රධානියා වගේම ඉන්නත් හරිම කැමතියි මෙහිදීත් එහෙම වෙන්න ඇති ආරක්ෂක කටයුතු කරන්න අවශ්‍ය වෙන්නෙ පිටත නිසා J.P.O එහෙම කියන්න ඇති මෙහි පොලිස් නිළධාරි IGP වගේ ඉන්න ඇති