IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජේ.ආර්ට 117යි

(අංජුල මහික වීරරත්න)

වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි හිටපු කතානායක කතානායක කරු ජයසූරිය මහතා ජේ.ආර් ජයවර්ධන 117 වන ජන්ම දින සමරුම් උත්සවයේදී අද (17) පැවසීය.

කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම සැමරුම පැවැත්විණි. අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදු කළේය. ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් කරු ජයසූරිය මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.

එම පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කළාය. කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ආනන්ද කුලරත්න, එජාප ප්‍රතිපත්ති හා පර්යේෂණ කමිටුවේ සභාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු ඇමතිනි සහ දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු) ෂමල් සෙනරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පී. දයාරත්න, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ. ජී. ඒ. පුස්වෙවල, ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරන් වන රුක්ෂන් ජයවර්ධන, අම්රිත් ජයවර්ධන මහත්වර ද සැමරුමට එක්ව සිටියහ.



අදහස් (12)

ජේ.ආර්ට 117යි

Pankumburage Monday, 18 September 2023 06:51 AM

අපේ රත්තරන් රට විනාශ කරපු අය...

:       1       8

සල්ලි Monday, 18 September 2023 08:01 AM

1970ට කලින් සංවර්ධිත රටක් අමු අපායක් කළ කෙනෙක්...!

:       2       11

තම්බි මුදියන්සේ Monday, 18 September 2023 08:12 AM

රට කෑවා...

:       3       10

Bunny Preena Monday, 18 September 2023 10:24 AM

මැරවර දේශපාලනයක්...

:       0       10

වටලප්පං Monday, 18 September 2023 11:56 AM

අපේ පවට බිහිවූ දේශපාලකයින්...

:       0       10

අමාරිස් Monday, 18 September 2023 11:57 AM

මිනීමරු ස්ත්‍රී දූෂකයින්ට ජනාධිපති සමාව දී දිවයිනටම බලපාන විදියට අපරාධකාරයින්ට සමාව දුන්නේ කවුද?

:       0       6

දනවංසMonday, 18 September 2023 03:54 PM

මිනීමරු දූෂකයින්ට සමාව දීලා මුළු දිවයිනටම සාමාදාන විනිසුරුකම් දුන්නා..

:       0       5

ගිරිගෝරිස් Monday, 18 September 2023 11:59 AM

දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න පොලීසියට නිවාඩු දුන්නේ මෙයා තමයි...

:       0       10

උක්කුං Monday, 18 September 2023 12:01 PM

මෙයා කරලා ගිය අපරාධ නැවත ආ පස්සට හරවන්න බැහැ. රට විනාශ කළා. මෙයා ගැන කියන්න තියෙන්නේ මොන හොඳක්ද? දැන් ඉන්න හැතිකරේටත් කියන්න තියෙන්නේ මේවාම තමයි. ඔබලා මැරුණාමත් මිනිස්සු කියන්නේ මේවාම තමයි.

:       0       10

රනිල් ධර්මසිරි Monday, 18 September 2023 01:05 PM

මට ඔටුනු පළන්දන්න කුමාරයෙක් නැහැ... කිව්වාට සමස්ත දරුවන්ගේ බෙල්ලම කපලා දැම්මා නේද?

:       0       9

නුවන්තිකා Monday, 18 September 2023 01:25 PM

අද අපි දුක් විඳින්නේ මේ වගේ දේශපාලකයින් රට පාලනය කළ නිසා. ඇත්තටම මේවාට වග කියන්න ඕනේ අපේ මුතුන් මිත්තන්. අපි විතරක් නොවෙයි, අපේ අනාගත පරපුරටත් දුක් විඳින්න වෙනවා...

:       0       10

pakeer Monday, 18 September 2023 02:13 PM

මෙයා එක්කෙනෙක්... මේවට වගකියන්න ඕනේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 16 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 387 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8545 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5372 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1010 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1515 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40199 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26012 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site