IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)

ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.



අදහස් (29)

ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි

Aruna Sunday, 18 August 2024 02:48 PM

ගෝටා මහින්ද දෙන්නම සුද්ද කරලා, දැන් මෙහාට ආවද

:       1       11

යෝගා Sunday, 18 August 2024 02:54 PM

ආ ..ගම්පහටද පත්කලේ ? එහෙනං හරි. එහෙ නියම ඡන්දදායකයො සෙට් එකක් ඉන්නේ !! පබා, මර්වින් එහෙමත් දිනුවනෙ

:       0       12

සෞදි-සිංහ Sunday, 18 August 2024 03:16 PM

වාසියක් ලැබෙනවානම් අපි එතන

:       0       11

මහසෙන් Sunday, 18 August 2024 03:25 PM

ජැක්සන් නැතිවුන එක හොදයි.මොක ද එයාම කීප අවස්ථාවක කියලා තිබ්බා දේශපාලනය නිසා එයාට උන හානිය.අනික චන්ද කන්දක් එක්ක මෙයා සෙට්වෙන්න ඇත්තේ.

:       1       9

pradeep Sunday, 18 August 2024 03:39 PM

සජිත් ඕනෑම අපද්‍රව්‍යයක් පිළිගන්නවා

:       0       11

K. G. C. Deepal Sunday, 18 August 2024 03:50 PM

නාමල්ට සහය දෙන්නද ඉතිං...

:       0       4

sunimal Sunday, 18 August 2024 03:53 PM

මෙයාට පුළුවන් එයාගේ ගෙදර චන්ද ටික ස්ජබෙට හරවන්න . ඉන් එහා දෙයක් නම් කරන්න බැහැ .

:       0       15

Susa Sunday, 18 August 2024 04:20 PM

එකතුවෙන හැම එකාටම දිස්ත්‍රික් සංවිධායකකම දෙන්න ගියාම මෙච්චර කාලයක් තිස්සේ ඉන්න අයට මොනවද දෙන්නේ. අනික් අතට එක දිස්ත්‍රික්කයට සංවිධායකයන් කී දෙනෙක් ඉන්නවද.

:       0       10

විජිත් Sunday, 18 August 2024 04:37 PM

කුනු යන්‌නේ කුනු ගොඩටලු... මාලිමාවට ජයවෙීවා ......!!!

:       1       12

ගමේ එකාලා Sunday, 18 August 2024 05:07 PM

පවුල් පාලනේ එක්ක එකතුවෙලා ගොඩ ගිය අය.සජිත්ට එකතු වෙච්ච් ගමන් තනතුරකුත් පුදලා?

:       0       13

shantha Sunday, 18 August 2024 06:03 PM

නිදන් හාරපු ජැකා නිදන් හොරා සමග.

:       0       7

Uresha sadamali Sunday, 18 August 2024 06:30 PM

සජිත්

:       2       2

siril Sunday, 18 August 2024 06:52 PM

ඉතින් අපිට පාන්ද?

:       0       7

Dayan Sunday, 18 August 2024 07:32 PM

බේරුවල බොක්ක වගේ. ආමි කුණු අරන්.

:       0       6

පොඩිඑකා Sunday, 18 August 2024 07:50 PM

ජැකාට ඉන්න තැනක ඉදන් හචින් යනව ඇති.

:       0       7

Reks Sunday, 18 August 2024 07:52 PM

අහෝ ජැකෝ, උඹ මයිනාගේ පස්සේ යමින් සට්ටඹිකම් කලේ මෙහෙම දෙයක් දකින්නද....?

:       0       8

ලුම්බිණි Sunday, 18 August 2024 08:26 PM

අනේ මයින්ද මහත්තයා

:       0       7

විජිත් Monday, 19 August 2024 01:28 AM

මෙය සිදුවිය යුතුව තිබුනේ මිට කලින්. එක වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වහනවාලු.ජැක්සන් මලේ නිධානයක් කඩන්න ගිහින් බහිරවයා ගහලා කියලා හැමෝම කියනවා . ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගන්‍ය නිධන් කඩන්නා සජිත් ප්‍රේමදාස බවත් කවුද නොදන්නේ ? එදා ජැක්සන්ට බහිරවයා ගහපු දවසේ සජිත්ගෙන් උපදෙස් අරගෙන 50% ගානේ බෙදාගමුයි කියලා කොන්ත්‍රාත් එකක් ගහලා බහිරවයාව දනගස්වන මන්තරේ සජිත්ගෙන් අරගත්තානම් ජැකා අදත් ජිවතුන් අතර. නමුත් ..බහිරවයා දනගස්වන සජිත් දැන් හොරෙන් හොරෙන් රනිල් ළඟ දනගහනවා කියලත් සමහරු කියනවා. # මාලිමාවට චන්ද කෝටියයි ..!!!

:       5       7

Jayarathna Monday, 19 August 2024 12:59 PM

විජිත් උඹට ඡන්ද කෝටියක් කොයින්ද බන් . සාමාන්‍යයෙන් එකෙකුට තියෙන්නෙ එක ඡන්දයක් පමණයි .1971 හා 1988-89 කාලයේ ජෙප්පො මරපු ජනතාව ජීවත්වෙලා හිටියනම් සමහර විට උඹ කියන ගණන් මාලිමාවට ලැබෙන්න තිබුනා. පසුගිය කාලයේ මහින්ද ජයසිංහලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කල බව දෙමාපියන් අමතක කරලා නැහැ

:       8       0

Sk Monday, 19 August 2024 06:57 AM

තවත් රගපෑමක්

:       0       1

De silva Monday, 19 August 2024 10:15 AM

සජිත්ට තිබෙන චන්ද ටිකත් නැති වෙනවා

:       0       12

Gunendra Monday, 19 August 2024 10:26 AM

මෙතුමිය ප්‍රවීන කලා ශිල්පීනියක් වගේම මගේ ප්‍රියතම රංගනවේදිනියක්, ඒ වගේම අවුරුදු හැට ගනනක මිත්තනියක්, මේක ද සජබ තරුණ දේශපාලනය, අවසන් නිගමනය ගම්පහ ට තවත් පබා කෙනෙක්.

:       1       11

පිටිගල මිලානෝ Monday, 19 August 2024 11:08 AM

අලියා ඇති වෙලා නැහැ වගේ…. බලාගෙන ආයෙත් කොහෙන් හරි මතුවෙයි….

:       0       5

Kazi Shajahan Monday, 19 August 2024 12:02 PM

ජැකා මැරිලා බොඩි එකේ උණුසුමත් යන්න කලින් ,කරන වැඩේ හොදයිද කුමාරියෝ ?

:       0       10

Nagii Monday, 19 August 2024 01:19 PM

මෙකිට පිස්සු .හම්බකර ගන්න තමා අරමුණ. ජනතාව සේවය නොවේ.... මුන්ට චන්දය දෙන්න අවශ්‍ය නෑ.... රට ඉවරයි කුණු කල්ලි.....

:       0       5

Prabha Monday, 19 August 2024 02:57 PM

නෑ මොලය එක්ක තියන තරහා හින්දා වෙන්න ඇති

:       0       4

සෙනෙවිරත්න Monday, 19 August 2024 05:02 PM

මොකද ශාක්‍ය වංශයට නෑකම් කියන අය ඈත් කළේ?

:       0       0

විපරමා Monday, 19 August 2024 07:16 PM

හොර පෙරකදෝරුවා නිසා දුවගේ පළමු කසාදේ කැඩුණා කියලා රාවයක් තිබුණා. ජැක්සන් රෝහල් ගත වුණු වෙලේ මහින්දව හොයාලා බැලුවා.. සාටකේ එල්ලිලා සෑහෙන්න හරි හම්බ කරගත්තු බව නම් දන්නෝ හොඳාකාරවම දනිති...!

:       0       1

shantha Tuesday, 20 August 2024 02:09 AM

හොඳට ගැලපෙන ජෝඩුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 46 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 23 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 515 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 533 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4334 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21164 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20455 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site