(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්, තමා අද (04)පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ආණ්ඩුපක්ෂ රැස්වීම් වලට තවදුරටත් සහභාගි වී අදහස් දැක්වීමෙන් පලක් නොවන බවත් , ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් මන්ත්‍රී වරයා ජනාධිපතිවරයාට යව ඇති ලිපියේ සඳහන් වේ.
ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජගත් ගෙන් ජනපතිට සැර ලිපියක්
සාමා Monday, 04 July 2022 06:37 PM
ලියුම් ලියලිය ඉන්නේ නැතුව මෙයාව යවන්නකෝ අනිත් අයවත් අල්ලාගෙන...!
fairoos Monday, 04 July 2022 07:39 PM
ඇමැති කට්ටක් නොලැබුණා කියලා හිතේ අමාරුවෙන් වගේ...
amara Monday, 04 July 2022 07:54 PM
සැර ලිපි ලිය ලිය ඉන්න.
darma Monday, 04 July 2022 07:55 PM
කොහොමත් මන්ත්‍රීතුමෝ ඔය රැස්වීමේ වැඩක් වෙලාම නැහැ කවදාවත්. එහෙම වැඩක් කෙරුණා නම් මේ රට සුරපුරයක් වෙන්න ඕනෑනේ...!
ජගත් ලියනගේ Monday, 04 July 2022 09:02 PM
ඔය කිව්වට, "සීරුවෙන් සිටින්" කිව්වොත් හිටගෙන සැලියුට් එකක් ගහනවානේ...!
Perera Monday, 04 July 2022 11:40 PM
මෙයත් දැන් වේලක් ඇර වේලක්ද කන්නේ?
මෝ Tuesday, 05 July 2022 05:47 AM
නුඹලා ඇත්තටම රටට ආදරේ නම් සියල්ලන්ම එක්වී මෙයා සමග සාකච්ඡා වර්ජනය කරන්න.
aravinda monarawila Tuesday, 05 July 2022 08:16 AM
රට රවටන්න ගොන් පාට් එපා මහත්තයෝ, පුළුවන් නම් පාරට බැහැලා පෙන්නන්න මේ අසාර්ථක හා අදූරදර්ශී පාලනයට තමන් විරුද්ධ බව.