(අංජුල මහික වීරරත්න)
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන්නේය .
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජගත් ප්‍රියංකරගෙනුත් කරනමක්
අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 01:35 PM
ගෙම්බොත් පුදුම වෙලා පොහොට්ටුවන්ගේ පැනිලි වලට !
ඇන්ඩ්රු සෙබඩවිලTuesday, 13 August 2024 04:15 PM
ඔය නිදහස් පෙරමුණේ ඉන්නෙ දැන් මාලිමාව කියලා බෝඩ් එක ගහගෙන ඉන්න පක්ෂයේ කට්ටියම තමයි මොනර...
Prabha Tuesday, 13 August 2024 02:14 PM
ඊළඟ ඡන්දෙන් ඇපත් නැතිවෙන හින්දා ඔය දෙන කීයක් හරි අරන් දියුණු වෙන්න බලන්න
ගමේ එකාලා Tuesday, 13 August 2024 02:59 PM
එහෙට මෙහෙට පැනපු උන්ටයි, තමුන්ට කැමති දේසපාලුවට සහාය දෙන හැම එකාටයි, ජනතාව සැත්තැම්බර් 21 දාට නිවැරැදි බුද්ධිමත් තීරණයක් ගනීවී.
Kazi Shajahan Tuesday, 13 August 2024 04:03 PM
තවත් කෙනෙක් උම්බෑ කියන්න පටන් අරගෙන.
NWS KUMARA Tuesday, 13 August 2024 04:25 PM
ඔක්කොම හොරු එක පෙළට..!