IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ජංගම වෙළෙඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දෙයි

(ඉන්දිකා රාමනාය

බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ  ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද හඳුන්වා දුන්නේය.

කොරෝනා වසංගත රෝග තත්ත්වය පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව සංචරණ සීමා දීර්ඝ කිරීමෙන් පසු ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් ජංගම රථ මගින් නිවෙස්වෙත ලබාදීමට රජය කටයුතු කිරීමත් සමග සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දිම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහාන පොලිස් වසමේ බේකරි නිශ්පාදන ජංගම වෙළදුන් 33 දෙනකු සදහා ශරීර ආවරණ , මුව ආවරණ , හිස් ආවරණ සහ අත් ආවරණ මෙන්ම ආහාර ඇල්ලිය හැකි විශේෂිත අඬු ද මෙහිදි බෙදා දුන්නේය.

මෙම විශේෂිත ඇදුම් කට්ටල කොළඹ දිස්ත්‍රික්කයේ සියළු පොලිස් වසම්වල ජංගම බේකරි නිශ්පාදන අලෙවිකරුවන් වෙත බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පොලිසිය කියයි.



අදහස් (3)

ජංගම වෙළෙඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දෙයි

pakeer Saturday, 29 May 2021 03:42 PM

බොහොම වැදගත් පියවරක්.. පොලිසියේ මහත්වරුන්ටත් කැපවෙලා මේ වැඩේ කරනවා. රජයට බොහෝම ස්තුතියි.. මේ වගේ වැඩ කරනවට... අන්න එහෙම වැඩසටහන් කරන්න. අපි කැමැතියි. මම 69 ලක්ෂයේ කෙනෙක් නොවේ..

:       0       0

සිරි Saturday, 29 May 2021 04:08 PM

වෙළෙන්දෝ ආරක්ෂා වුණාට මදි. ඔවුන් ගෙන එන ආහාර ද්‍රව්‍යවල ආරක්‍ෂිත භාවයත් තහවුරු කරන්න ඕනේ.... ඒ ආහාර වැඩි හරියක් අතින් අල්ලලා හදන ආහාර. පලවෙනි රැල්ලේදී ආසාදිත වූ එවැනි වෙළෙන්දෙක් හමුවූ බව අමතක නැහැ.

:       0       0

kkamalasiri Saturday, 29 May 2021 07:43 PM

බොහෝම වටින වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 2 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 21 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1089 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1214 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3352 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 4011 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1368 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site