IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජාජබ ගම්පහ මහ සමුළුවක් නයිවලදී

(ආනන්ද ඉ ජයකොඩි)

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව   ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ දී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල යන මහත්වරු ද විශ්ව විද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වූහ.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් තුන් දහසකට වඩා වැඩි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර එම සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජයසිංහ සම්මන්ත්‍රණ ශාලා අංක 01 හා අංක 02 යන ශාලා දෙකම පිරී යාමෙන් පසුව එම පරිශ්‍රයේ පිටතද විශ්‍රාමක ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් රැඳී සිටි අයුරු දැක ගන්නට ලැබුණි.



අදහස් (7)

ජාජබ ගම්පහ මහ සමුළුවක් නයිවලදී

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 07:56 AM

අතීතය අඳුරු වුණාට අනාගතය සුබයි කියලා තමයි ඔය පෙනෙන්නේ...

:       6       21

Malimawata jayaveva Sunday, 07 January 2024 10:44 AM

අපේ රටට හමුදා පාලනයක් අවශ්‍යද? නැද්ද? කියලා නැණවත් ජනතාව තීරණය කළ යුතුයි... මෙයින් පේන්නේ නම් ටී 56 ඉදිරියේ සිට ජනතාවට වැඩ කරන්න වෙන තත්වයක් තියෙනවා කියලා තමයි. 2024 වර්ෂයේ පැවැත්වෙන නිදහස් සැමරීම අවසන් නිදහස් සැමරීම නොවේවා අපත් සාමාජිකත්වය ලබාගෙන තිබෙන සමහර සංගම්වල (පංසලේ දායක සභාව) හමුදාවේ සිටි සාමාජිකයින් තනතුරු ලබාගෙන පවතින ඒකාධිකාරයක් අත්දැක ඇති නිසා එහෙම කියන්න පුළුවන්...

:       24       9

Sharm Sunday, 07 January 2024 01:28 PM

අනේ පුතේ, පිම්පියා තුට්ටු දෙකක් දුන්න පලියට මොකක් හරි පදයක් ලියලා ගාන කපා ගන්න එපා... අර පෝට්ටු ගොබ්බයෝ ඔය කිව්ව දේවල් කරද්දි නැට්ට තිබුනේ දෙපරැන්දේද? මචං ඔය සද්දෙ දාන්නකෝ අර ගුණයක් නැති කබල් කාරයාගේ පත්වීමට? ඒවා බෑනේ..!

:       3       14

චතුර Sunday, 07 January 2024 06:15 PM

මහත්තයාගේ මොලේ ටිකක් පරික්ෂා කලොත් නම් ලබන වසරේ නිදහස් සමරන කොට අංගොඩ ඉන්නෙ නැති ව පුළුවන් වෙයි. විස්රාමක හමුදා නිලධාරීන්ගේ හමුවක් කොහොමද හමුදා පාලනයක් වෙන්නේ ...

:       1       1

Kumara Sunday, 07 January 2024 11:23 AM

ජයග්‍රහණයේ පෙර නිමිති.

:       9       25

විජිත් Sunday, 07 January 2024 06:11 PM

මාලිමාවට ජයවේවා !!!

:       2       2

cw Sunday, 07 January 2024 09:14 PM

සිහින දකින්නෝ?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 141 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 175 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 303 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 114 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1116 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2525 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site