(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් ජාතික රෝහල ඉදිරිපිට අද (28) පැවැත්විය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල , විදුලි බිල ,ජල බිල ,දුරකථන බිල,ප්‍රවාහන වියදම් ,බැංකු ණය වාරික වැඩිවීමට විරෝධය පළ කරමින් හා ජීවන වියදමට සරිලන දීමනාවක් වහා ලබා දෙන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක්
මැක්ස් Wednesday, 28 September 2022 02:12 PM
මේක තමයි මේ රටේ ප්‍රශ්නය... තමන්ගේ යුතුකම රාජකාරිය කෙසේවෙතත් අරක දියව්.. මේක දියව්... කියන මානසිකත්වය තමයි ඉතා වැඩි පිරිසකට තියෙන්නේ. විශේෂයෙන් සිංහල මිනිසුන්ට. මේ යැපුම් මානසිකත්වයෙන්, රටාවෙන් මිදෙන තුරු රටට දියුණුව ඉල්ලේ.
චන්දන Wednesday, 28 September 2022 03:35 PM
කුඩු ගහන, කුඩු විකුණන ප්‍රශ්න මෙතැන නැතිද?
nima Wednesday, 28 September 2022 03:57 PM
මොකාට එන්න යනවද දන්නේ නැහැ... රස්සාවෙන් දොට්ට දැම්මාම වටිනාකම දැනේවි...
Prase Wednesday, 28 September 2022 06:04 PM
ඔන්න කාලකණ්ණි අයත් පාරට බැහැලා... පින්පඩි කාරයින්...