ම
(ජේ.ඉඳුරුවගේ )
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී ඇති සුදුසුකම් ලත් තැනැත්තන් 527 කගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් හා හා ස්වාධීන කණ්ඩායම් දෙකක් විසින් මැතිවරණ නාම යෝජනා සමග මෙම ජාතික ලැයිස්තු නම් 527 ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දේශපාලන පක්ෂ මුලු දිවයිනෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන මෙලෙස ඉදිරිපත් කර ඇති තැනැත්තන් 527 අතරින් 29 දෙනෙකුට 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස පත් වීමට වරම් ලැබේ.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 ට තේරෙන්න 527 ක් බලා සිටිති
ගමේ එකාලා Tuesday, 12 November 2024 03:13 PM
ජාතික ලැයිස්තුවෙන් වත් හිටපු දූෂිත දේසපාලුවන්ට කිසිම තැනක් නොදිය යුතුමයි .
Mahi Wednesday, 13 November 2024 02:58 AM
Online ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම හඳුන්වා දෙන්න හැකි වෙයි කියා මා අදහස් කරනවා ඉදිරි මැතිවරණ වලදී . තැපැල් ඡන්ද වගේමයි..