IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජාතික ශිල්ප සභාවේ’ නිල වෙබ් අඩවිය එළිදකී

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

වේවැල්, පිත්තල , මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ‘ජාතික ශිල්ප සභාවේ’  නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ , කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ල  වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී අද  (22) සිදුකෙරිණි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් www.lakshilpa.com වෙබ් අඩවිය මෙහිදී එළිදැක්වීය අමාත්‍යවරුන් මෙන්ම ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් එරහපොල,වේවැල් පිත්තල මැටි ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍යාංශයේ  එම්.ඒ.බී.වී බණ්ඩාරනායක  යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

ජාතික ශිල්ප සභාවේ’ නිල වෙබ් අඩවිය එළිදකී

piya Tuesday, 23 November 2021 04:29 AM

නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම කියන්නේ තාක්ෂණික වැඩක්. තත්පර කිහිපයයි යන්නේ. මේවට උත්සව ගන්නේ ලංකාවේ විතරයි මම හිතන්නේ. මෙච්චර ලෝකෙ දියුන කාලෙක වෙබ් ඒකක් ලොන්ච් කරන්න උත්සව මොකටද අනේ?

:       0       0

Ranjan Tuesday, 23 November 2021 12:30 PM

වෙබ් පිටුවක් අන්තර්ජාලයට එක් කරන්න ලක්ෂ ගණන් අපරාදේ වියදම් කරන එකම රට නම් කරන්න කියල කවුරු හරි ඇහුවොත් කියන්න ඉන්දියන් සාගරේ මුතු අැටේ කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 10 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 230 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 208 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 454 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 546 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 76 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26355 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site