IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජාතික සමගියට වෙනම කාර්යාලයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ  අනුමැතිය සඳහා ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්  පසුගිය 25 වැනිදා  නිකුත් කරනු ලැබීය.

අනන්‍යතාව ආරක්ෂා කරමින් සෑම පුරවැසියකුටම ආර්ථික සමාජයීය සංස්කෘතික සහ දේශපාලන ක්ෂෙත්‍රවල සමාන අවස්ථා සහතික කිරීම සඳහා සහ විවිධත්වයට ගරු කරනු ලබන සහ සියලු ප්‍රජාවන් එකඟත්වයෙන් සහ සමගියෙන්  යුතු  සහජීවනයෙන් ජීවත්වන සමාජයක් ගොඩනැංවීම සඳහා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීමේ අරමුණ බව එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

විවිධ ප්‍රජාවන් අතර ආතතීන් සහ ගැටුම් ඇති කරනු ලබන කාරණා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුවට නිර්දේශ කිරීමද ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳව කටයුතු කරනු ලබන උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සහාය දීමද  මෙම කමිටුවේ අරමුණු අතර වෙයි.

 



අදහස් (6)

ජාතික සමගියට වෙනම කාර්යාලයක්

ලුම්බිණි Sunday, 01 October 2023 11:25 AM

වැඩකට ඇති දෙයක් කරන්න බැරිද?

:       0       1

චින්තක Sunday, 01 October 2023 11:43 AM

ඇත්තටම හොඳ අදහසක් කියන්න පුළුවන්... දේශපාලුවන් ඔවුන්ගේ බඩගෝස්තරයට ඔවුනොවුන් රවටා කළදේවල් නිසා රට විනාශ වුණා. ජාතීන් අනුව පාසල් ඇතිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එක භාෂාවක් ඇතිකිරීම (විශේෂයෙන් 1956 සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම) රටේ විනාශය ඇතිකළා මෙම ක්‍රියාවන් සමග පළමු ශ්‍රේණියේ සිට සෑම දරුවෙකුටම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ඉගැන්වීම අනිවාර්ය නීතියක් කරන්න ඕනෑ. මුග්ධයින් කියාවි දරුවන්ට විෂයයන් වැඩිවෙනවා කියලා... නැහැ විෂයයන් දහයක් තියෙනවා නම් විද්‍යා විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ආගමික අධ්‍යාපනය හා මව්භාෂව සිංහල හෝ දෙමළ භාෂාවෙන් කලා විෂයයක් මව් භාෂාවෙන් කළොත් ඔය ගැටළුවක් නැහැ... මෙය ක්‍රමයෙන් විකාශනය කරන්න පුළුවන් ඉස්සර නම් රාජ්‍ය සේවයේ නිලධාරින්ට රටේ සෑම තැනකම සේවයේ යෙදීමට පුළුවන් නමුත් ක්‍රමයෙන් එය නැතිවීම 1956දී නැතුව ගියා. අසූගණන්වල රජයේ සේවකයින් සඳහා දෙමළ ඉගෙනුම කරන්න කියලා තිබුණත් පසුකාලීනව බවලත් සංගමයේ පිරිසක් නිසා ඒක නැතිවුණාද දන්නේ නැහැ... ඒත් මේ කාලයේ රජයේ ඔෆිස් එකකට දෙමළෙන් ලිපියක් ලැබුණොත් දෙමළෙන් පිළිතුරක් යැවීමට අදාල නිළධාරින්ට අනිවාර්ය කරන්න ඕනෑ... වාර්ෂිකව වැටුප් වර්ධක ගෙවීමේදී බලන්න..

:       0       0

ගමේ එකාලා Sunday, 01 October 2023 04:02 PM

ජාතින් අතර අසමගිය ඇතිවන විදියට වැඩකරලා දේශපාලන වාසි ගත්තේ බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ? කාර්‍යාල හදන්නේ ලෝකෙට පේන්න වෙන්ඩැති...

:       0       1

Bamunuarachchi Sunday, 01 October 2023 07:00 PM

ජාතික සමගිය ඇති කරන්න කාර්යාල පිහිටුවලා බැහැ.. අසමගිය ඇතිවීමට හේතු හොයලා ඊට ප්‍රතිකර්ම යොදන්න. දෙමල්ලු වෙනම රාජ්‍යයක්‌ ඉල්ලීම, උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවල පැවැත්මට විරෝධය දැක්‌වීම, රාජ්‍ය භාෂාව රටේ 75% ජනතාවගේ භාෂාව වීමට විරුද්ධ වීම... උතුරු නැගෙනහිර දෙමළුන්ගේ නිජභූමියක් ලෙස සිතාගෙන සිටීම ආදිය ජාතික අසමගියට හේතු වී ඇත. දෙමළා ඔය මානසිකත්වයෙන් මිදුල දිනක සමගියක් ඇතිවීමට ඉඩ ඇත. හම්බයින් සමග ඇත්තේ ජාතික අසමගියක් සමග ආගමික අසමගියකි... ඔවුන් දෙමළ කථා කරන නිසා දෙමළුන් ගොඩට වැටෙන අතර ඉස්ලාම් ආගම අදහන කුරුඳු කරාබු සොයාගෙන මෙරටට හම්බයින් ඉස්ලාම් ආගම හා ඉස්ලාම් මූල ධර්ම රටේ ප්‍රචලිත කිරීමට උත්සාහ කිරීම නිසා තවත් අසමගියක් ඇතිවී ඇත. ඒ අසමගිය නැති කිරීමට කුරානය වෙනස් කළ යුතුයි.

:       2       2

sayuriSunday, 01 October 2023 08:19 PM

සිංහල ජාතිවාදියෙකුට හොඳම උදාහරණය තමයි මේ නාකි බමුණා. රටේ ජාතික සමගිය නැතිකාලේ 1956 බලයට ආපු ගොන්බණ්ඩා... ජාතිවාදී, ආගම්වාදී කහ ඇඳගත් බිස්නස් කරපු බමුණන්ගේ කීමට රටේ ප්‍රධාන භාෂාව සිංහල කළා. රටේ නිදහස ගන්නකම් දෙමළ මිනිසුන්ට ඔලුව නමාගෙන හිටපු සිංහල පාලකයෝ අන්තිමට දෙමල්ලුන්ට කෙලින්න ගත්තා. එතැනින් තමයි ලංකාවේ ජාතිවාදය ප්‍රබල ලෙස පැතිරෙන්න පටන්ගත්තේ...!

:       0       0

Bamunuarachchi Monday, 02 October 2023 10:57 PM

sayuri යෝ මේක සිංහල බෞද්ධ අපේ රට... දෙමල්ලු, හම්බයෝ මේකට කඩාවැටුණේ මෑත කාලයක. ඒක සිහියේ තබාගෙන කතාකරන්න. සිංහල අපේ ජනගහනය 75% අනිත් අය සුළු ජාතිකයෝ. අපි සුළුජාතිකයින්ගෙන් ජීවත් වෙන්නේ නැහැ. සුළු ජාතිකයින් අපෙන් යැපෙනවා. සුළු ජාතිකයෝ මේ රටින් තොලොංචි වුණාට අපිට කිසිම පාඩුවක් නැත. ඒ නිසා සිංහල රටෙන් 2/5 ඉල්ලන කල්ල තෝනියෙන් මෙරටට ආ දෙමල්ලු සහ රටම මුස්ලිම් කරන්න හදන හම්බයින් පන්නා දමමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1625 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 595 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 218 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 308 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 146 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site