IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජාතික හෙළ උරුමයේ මහ සමුළුව කැම්බල් පිටියේ

(නිමල කොඩිතුවක්කු)

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කෙරෙන  ජාතික හෙළ උරුමයේ මහ සමුළුව බොරැල්ල කැම්බල් පිටියේදී අද (18) පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ජාතික හෙළ උරුමයේ මහලේකම් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන්  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ආරම්භක ලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතීඥ රජික කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක චමින්ද සුබසිංහ, දෙමළ ප‍්‍රගතිශීලී පක්ෂයේ නියෝජිතවරු, තෙලිගු දේශම් පක්ෂයේ නියෝජිතවරු, ජාතික නිදහස් තරුණ පෙරමුණේ නියෝජිතවරු ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්වූහ.

ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

 



අදහස් (6)

ජාතික හෙළ උරුමයේ මහ සමුළුව කැම්බල් පිටියේ

chandima Friday, 18 October 2019 01:10 PM

අන්තිමට සජිත්ට ඉතුරු වෙන්නේ මේගොල්ලෝ විතරයි. අරහේ රනිල් එක එක්කෙනා අනික් පැත්තට යවනවා. ඒ මේ පාර සජිත් පැරදුනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනේදී රනිල්ගේ නායකත්වය තවත් සහතික වෙන නිසා. මොකද ගෝඨාභයට ආපුගමන් අනිවාර්යයෙන් අත්සන් කරන්න වෙන සමහර ගිවිසුම් නිසා ඒගොල්ලෝ මහා ඡන්දෙන් පරදිනවා සිකුරුයි. අපේ මිනිස්සු අනික් පැත්ත ගහන්නේ එක දවසින්. රනිල් බළල්ලු ලවා කොස් ඇට බාවන්න දක්ෂයා, උතුරේ යුද්ධේ නැති කලෙත් බළල්ලු ලවා, ඉදිරි ගිවිසුම් ගස්සවන්නෙත් බළල්ලු ලවා. අන්තිමේ එය සුදනා.

:       1186       1385

SiriFriday, 18 October 2019 09:37 PM

බලන් ඉන්න ගෝඨාභය එනකන්...

:       447       1033

kimar (Gulf) Friday, 18 October 2019 03:44 PM

ජාතික හෙළ කරුමය...

:       5       248

Bandara Friday, 18 October 2019 04:47 PM

චන්දිම හරි, මේ පාර මේ අයට ඇපත් නැහැ

:       111       190

kuam Saturday, 19 October 2019 07:05 AM

ජාතික හෙළු උරුමය ලෙස නිවැරදි විය යුතුයි..

:       45       289

palitha Sunday, 20 October 2019 02:26 PM

පච රණවක දැන් ධර්ම රාජ්‍යය අලියගේ ඇඟ ඇතුලේ හදලා තියෙන්නේ..

:       5       23

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 563 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 738 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 740 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 172 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 470 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site