IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියට යන රත්නාවලී දියණිය

(යොහාන් භාසුර)

සිම්බාබ්වේහිදී ලබන මස 21 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටින්නීය.

ප්‍රවේගකාරී පිතිකාරියක් වන විශ්මි එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි පිතිකාරී නායිකා චමරි අතපත්තු සමඟ ආරම්භ පිතිකාරිය ලෙස කටයුතු කිරීමට නියමිතය.

දකුණත් පිතිකාරියක් සහ දකුණතින් මද වේග පන්දු යවන්නියක් වන විශ්මි, දේශීය තරගාවලිවලදී දැක්වූ දස්කම් පිළිබඳව අවධානය යොමු කර සංචිතයට ඇතුළත් කළ බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජියෙක් ‘ලංකාදීප’යට පැවසීය.



අදහස් (6)

ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියට යන රත්නාවලී දියණිය

Uthmi Wednesday, 27 October 2021 04:36 PM

ආඩම්බරයි ,රත්නාවලියෙන් විශ්මි අක්කි

:       0       5

fairoos Wednesday, 27 October 2021 06:07 PM

සුබපැතුම්...!!!

:       1       18

SL Wednesday, 27 October 2021 09:36 PM

සුභපැතුම් දුව

:       0       6

විජේ Thursday, 28 October 2021 01:34 AM

මේ දරුවන්ගෙ පුහුනුකාරවරයා හිටියනං ගොඩක් සතුටු වෙයි. සුභ පැතුම්!!!

:       0       4

Raveendra Thursday, 28 October 2021 08:52 AM

රත්තරං දුවේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්....!!! තමන් උපන් මේ ලංකාමාතාවට කීර්තියක් ගෙන ඒමට ඔබට හැකි වේවා......!!!!

:       0       6

S.M.H. Nissanka Friday, 29 October 2021 10:08 PM

ක්‍රිකට් දිවියේ දිගු ගමනක් යන්නට ඔබට දිරිය ශක්තිය ලැබේවා! ලක් මාතාවට ඔබ ආඩම්බරයක්... !!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 937 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 4 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 385 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 230 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 809 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 245 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site