IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ජෝන් අමරතුංගගේ දේශපාලන දිවියට වසර 40යි

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර  40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ  උත්සවය අද (27)  කොළඹ  බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරූ ජයසූරිය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,හිටපු ජනාධිපතනී චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (34)

ජෝන් අමරතුංගගේ දේශපාලන දිවියට වසර 40යි

smn Wednesday, 27 February 2019 04:44 PM

තවත් ගොඩාක් කාලයක් කරමින් වැජඹෙන්නට අපේ ශුභ පැතුම්!

:       391       10

BamunuarachchiThursday, 28 February 2019 02:07 AM

අවරුදු 40 ට රටට කරපු වැඩ ටිකත් කියන්න අපිටත් සෙලිබ්රේට් කොරන්න. අර ජෝගින් ට්‍රැක් එක කැඩුවා වගේදේවල් නොවෙයි

:       13       130

Mahee Wednesday, 27 February 2019 04:45 PM

ඉතින් මිනිස්සු වයසට යනවා නේන්නම්. ඒකට ඉතින් උපන්දින උත්සව පවත්වනවා මිසක් වෙන මොකුත් කරන්නේ නැහැනේ. මිනිස්සු වයස්ගත වූ වර්ෂ ගණනද, රටට සේවයක් කල වර්ෂ ගණනද, සැමරිය යුත්තේ කියල හිතුන හින්දයි මං එහෙම කිව්වේ.

:       0       35

RaveendraThursday, 28 February 2019 02:16 AM

ඇත්තෙන්ම තමන් උපන් මවුබිමට තම තමන්ගේ වයසත් එක්ක කල සේවය ආවර්ජනය කලොත් ආත්ම ගණනකට මේ ගොයියෝ මේ රටට නම් ණයකාරයෝ.

:       24       557

GuneThursday, 28 February 2019 09:25 AM

එහෙම කියන්න එපා. 2018 දී එකම වචනයක්වත් පාර්ලිමේන්තුවේදී කතා නොකළ මන්ත්‍රීලා 13 දෙනෙක් ඉන්නවලු. ඒ වගේ මෙලෝ දෙයක් නොකර අවුරුදු 40 ක් ගතකරපු එකම ලොකු උත්සවයක් පවත්වන්න තරම් හේතුවෙක් නෙමෙයිද?

:       3       5

Ratnamalala Wednesday, 27 February 2019 06:38 PM

මේ කාලය ඇතුලත රටට ගමට කරනලද මතක හිටින යම්දෙයක් වේ නම් දන්නා කෙනෙක් ඒ ගැන අදහසක් දමනවාද?

:       0       17

abaran Wednesday, 27 February 2019 08:27 PM

වසර ගනනින්නම් ඉහලයි..ඒත් රටට කරපු වැඩ කොටසින් කොපමණ ඉහලයිද?

:       0       73

ලුම්බිණි Wednesday, 27 February 2019 09:51 PM

ඔය ගොල්ල ඔක්කොම ඔය ගොල්ලටම සුභ පතා ගන්නවා.

:       0       86

විජිත් Wednesday, 27 February 2019 11:23 PM

ඔය කියන්නේ, මෙයා රට කන්න පටන් අරන් අවුරුදු 40 කියන එකනේ. තවත් කාලා මදිද...?

:       0       163

sampath dilhara Wednesday, 27 February 2019 11:41 PM

රටේ අවාසනාව තමා මේ වගේ අය 40 අවරුදු දේසපාලනයේ ඉන්නේ.

:       0       304

charles Thursday, 28 February 2019 01:12 AM

මොනවා වුනත් හොරු ටික එකට ඉන්නවා

:       0       71

maal Thursday, 28 February 2019 01:13 AM

මේකේ ඉන්න ඔක්කොම කරූ ජයසූරිය හැර එපාම කරපු රොත්තක්. විශ්‍රාම යායුතු අය. ආසියාවේ දේශපාලන ආශ්චෛර්ය.

:       181       196

Bamunuarachchi Thursday, 28 February 2019 02:13 AM

ජේ වී පී සහෝදරයින්ට ආරාධනා කලේ නැද්ද? නොකලා නම් එක කැතයි. ඒ ගොල්ලෝ තමයි ඔහෙලව රැක ගත්තේ මහින්ද මහතා නොවෙයි. ඒ ගොල්ලෝ නොහිටින්න් ඔහෙලට 40 සමරන්න වෙන්නේ පරාජිතයෝ හැටියට

:       314       21

athuraThursday, 28 February 2019 09:22 AM

ඔබතුමා මහින්ද මහත්මයට සුදු හුණු ගාන්න හැදුවට මෙයාල එයාල හොද යාළුවොනේ.

:       0       0

dasa Thursday, 28 February 2019 02:17 AM

වසර හතලිහට කරපු දේකුත් කියමු බලන්න

:       0       103

ChamilaThursday, 28 February 2019 05:35 AM

වසර 40 ට කරපු වැඩක් නම් නැහැ

:       0       46

vipula Thursday, 28 February 2019 02:32 AM

ගත්ත පඩියට කරපු සේවය විස්තර කරන්න

:       0       106

thushara Thursday, 28 February 2019 04:23 AM

4 වෙනි රුපය දැක්කමනම් කරපු තව වැඩක් මටක් උනා .ඒවා ඉතින් මෙතන කියන්න බැ.

:       0       105

BamunuarachchiThursday, 28 February 2019 04:45 AM

පාන්සකුලේද? ඒ වතුර වත් කොරන්නේ.

:       14       13

MaheeThursday, 28 February 2019 09:20 AM

අර හොර ඔප්පු ලියල අනුන්ගෙන් අල්ලාගෙන ඉන්න කොළඹ හතේ මන්දිරයේ ඉඳන් ජය පැන් බොනවා වෙන්න බැරිද?

:       0       0

Duncan Thursday, 28 February 2019 04:27 AM

කවුද මේ උත්සවයට මුදල් ගෙව්වේ . මහජනතාවගේ මුදලින් මෙවැනි දේවල් නොකළ යුතුයි

:       0       10

d.upul Thursday, 28 February 2019 04:57 AM

මෙයාලා තවම ගල් යුගයේ ඉන්නේ... මේකේ මොනවද සමරන්න තියෙන්නේ?

:       0       0

ruchi Thursday, 28 February 2019 08:02 AM

ඡන්දෙ දීපු ගොන්නුන්න්ට ගහන්න ඕනේ............

:       0       4

sampath Thursday, 28 February 2019 09:41 AM

මේ රටේ බුද්ධිමත් ජනතාව තව 40ක් දේශපාලනයේ ඉන්න අපි ඡන්දේ දෙනවා. කිසිදේකට බයවෙන්න එපා. මෙතන අදහස් දාන අයට තේරෙන්නේ නැද්ද මන්දා... ඡන්ද දායකයන්ට හොඳ නිසානේ එවන්නේ... ඒ ජනතාවට ඔය පාර්ටිය දෙන්න තිබුණේ...

:       0       0

Chris Thursday, 28 February 2019 11:02 AM

හොර නඩයක්. ලංකාවේ ජනතාවගේ ලේ උරා බොන කිනිතුල්ලන්...

:       0       0

de silva Thursday, 28 February 2019 11:17 AM

අවුරුදු 40-50 කට ඉස්සර ඉතා අඩු විදේශ ණය ඇති රටක් ලෙස තිබුන මෙරටට ඔබලා වැනි දේශපාලකයන් රොත්ත එකතු වෙලා කල විනාශය පෙනෙනවා අපේ දැනට තිබෙන විදේශ ණය කන්දරාව දිහා බැලුවම, අපට නම් සමරන්න නොවේ අඬන්න වෙලයි තිබෙන්නේ.., ඔබලා ෂැම්පේන් උතුරවලා උත්සව සමරනකොට, සාමාන්‍ය මිනිස්සුන්ට නත්තලට, අලුත් අවුරුද්දට කාලක් ගන්න බැරුව කසිප්පු ගහනවා.

:       0       0

Viyagra Thursday, 28 February 2019 12:36 PM

අනේ ඉතින් ඔබතුමා තව බොහෝ කලක් සිටි වා!

:       0       0

lanka Thursday, 28 February 2019 12:46 PM

ලංකාවේ දේශපාලන පරිනත භාවය මනින්නේ රටේ සුගතියට කොතරම් වැඩක් කරාද කියන එකට වඩා, දේශපාලනයේ කොතරම් කල් පල් වුනාද කියන එකෙන්.

:       0       0

chandima Thursday, 28 February 2019 12:56 PM

අවුරුදු හතළිහක් කියන්නේ සැහෙන කාලයක්.

:       0       0

Upul Thursday, 28 February 2019 09:42 PM

අවුරුදු 40 රට කෑවා ඇති. දැන්වත් ගෙදෙර යන්න.

:       0       0

vipula Friday, 01 March 2019 04:13 AM

අවුරුදු 40 පඩියට ඉදල රටට කිසිම වැඩක් නොකර අන්තිමේදී බදු මුදලින් මේවගේ සාද පවත්වන්නේ ? අපේ බදු මුදල් නාස්තිය වලක්වන්න රජයට බල කරන්න ඕනේ

:       0       19

Chandima Friday, 01 March 2019 01:34 PM

අම්මේ බලන්නකෝ තියෙන උජාරු පෙනුම... නිකම් සිංහයෙක් නෙමෙයි හරියට ව්‍යාග්‍රයෙක් වගේ නෙව...

:       0       0

samanFriday, 01 March 2019 03:18 PM

ඔව් එකපාරක් කෙළවුණේ...

:       0       0

Lal Saturday, 02 March 2019 03:39 AM

මෙතුමාට මෙච්චර වයස වුණාට තියෙන්නේ තරුණ ජවය. තව වැඩ කරන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 32 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 164 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 229 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි
2025 පෙබරවාරි මස 11 29 0

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 296 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 119 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 104 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site