(යොහාන් භාසුර)
ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554 ක් පමණ අවශ්‍ය බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100 ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය ඉතිරි ඩොලර් මිලියන 454 ක මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සමග අද (30) පෙරවරුවේ සාකච්ඡා කළ බවත් ඉන්දියානු රජය සමග නව ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'ජූනි මාසයේ ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 554 ක් අවශ්‍යයි'
Kumara Monday, 30 May 2022 03:58 PM
මයිනයි, කපුටයි ගාව ඇති රටේ සල්ලි හොරා කාපුව, නාමලය ගාවත්.
Raj Monday, 30 May 2022 04:03 PM
පහසුයි, මුදල් හොයන්න අහන්න තියෙන්නේ රාජපක්ෂ පවුලෙන්... බදු හා කොමිස් ගහපුවා ඇති ඔය ගාණට වැඩිය.. අනේ අපේ රටවැසියන්..!
fairoos Monday, 30 May 2022 04:37 PM
තවත් ණය ටිකක් අරගෙන ඉතිරි අවුරුදු 3ත් මෙහෙමම ගෙවන්නයි හදන්නේ.. ඊළඟ ඡන්දෙදී හරි ජනතාව මොලේ පාවිච්චි කරලා වැඩ කළොත් හොඳයි.
Nuwan Monday, 30 May 2022 05:02 PM
මාටියා පාර නැතුව කීයක් ඕනෑද?
siril Tuesday, 31 May 2022 09:09 AM
අවුරුදු දෙකෙන් රට බන්කොළොත් කරල කයිවාරු ගහනව. කිරි පිටි 400g පැවති මිලට අද පාන් පිටි කිලෝ එකක් කිට්ටු වෙලා. කිරි පිටි ගන්නව තියා පාන්පිටි කිලෝ එකක් ගන්නවත් අද දුප්පත් මිනිස්සුන්ට හැකියාවක් නෑ. ඔක්කොම කරපු හරියක් සෝබන වැඩ.