(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ දරුවන් මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලූ ප්‍රධාන සැකකරු කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
මීට දින කීපයකට ඉහතදී ඒ මහතාගේ ජංගම දුරකථනයට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබාගෙන කප්පම් මුදල් ඉල්ලා තිබිණි
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනක රණවකගෙන් කප්පම් ඉල්ලු ප්‍රධාන සැකකරු මාට්ටු
Hafeel Thursday, 21 December 2023 12:43 PM
මේ කප්පම්කාරුවා අනාගතයේ ඇමති කෙනක් වෙන්න තිබුනා. නමුත් ඉදිරියේදී පත් වන්නේ පිරිසිදු දේශපාලන බලවේගයක්.
Pankumburage Thursday, 21 December 2023 02:07 PM
ගම්පහ බඩතඩි කප්පම් කාරයාගේ ගෝලයෙක් වෙන්න ඇති...!
කප්පම් ප්‍රසන්න පා.ම Thursday, 21 December 2023 05:00 PM
ඔව්, ඔය කොල්ලා මගෙන් තමයි කප්පම් සාස්තරය ඉගෙන ගත්තේ. නමුත් මිනිහා ටිකෙන් ටික මගෙන් ඈත්වුණා... මට මගේ කොටස නොදී මගහැරියා. කිහිප වරක්ම මට නොකියා කප්පම් බිස්නස් කරලා තියෙනවා. ගුරුවරුන්ට සලකන්න නොදන්නා වසලයාව මමයි පොලිසියට අල්ලලා දුන්නේ... හරි ඔත්තුව දුන්නාට පොලිසියෙන් ලක්ෂ 2 ක් ලැබුණා.
MaurineThursday, 21 December 2023 06:41 PM
කප්පම් වහන්සේ, තමුන් උසාවියේ ඇප පිට නේද ඉන්නේ? ළඟදීම උසාවිය තීරණය කරයිලු ඔයාව හිරේට දාන්න. ඉතින් කනවා, බොනවා වගේම දැන්වත් නාන්නකෝ. දියවන්නාවේ ඔයාගේ හිතවත් මන්ත්‍රීලාම කියනවා ඔයා අවුරුදු ගාණකින් නාලා නැහැල්ලු. බෙල්ලේ ලොකු කුණු තලියක් තියෙනවලු, ගඳ ගහනවලු..
ප්‍රසන්න බඩා - ගම්පහ Thursday, 21 December 2023 05:14 PM
මේ මේ ඔයගොල්ලෝ හැම කප්පමකටම මාවම අල්ලා ගන්න එපා. රුපියල් කෝටි 5 ක් වගේ සොච්චම් කප්පම් ගන්න මම හිඟන්නෙක් නොවෙයි. ඉස්සර හිඟන්නා කාලේ මමත් ගත්තා... රුපියල් 25 කුත් එකපාරක් ගත්තා රඹුටන් වෙලෙන්දියකගෙන්. පස්සේ පස්සේ මම ටිකක් පොහොසතෙක් වුණාට පස්සේ ඒ පොඩි කප්පම් ගන්නේ මගේ සිකියුරිටි කුක්කෝ. මම දැන් ගන්නේ රුපියල් කෝටි 100ට වැඩි කප්පමුයි ලොකු ඉඩම් වගේ දේවල් පමණයි...