IMG-LOGO

2024 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


ජනක රත්නායකගෙ කප්පම් සිද්ධියේ ලොක්කා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 12 මිලිගෑම් 240 පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදී ය.

වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු මාතර සුල්තානා ගොඩ පදිංචිකරුවෙකි.

 



අදහස් (3)

ජනක රත්නායකගෙ කප්පම් සිද්ධියේ ලොක්කා මාට්ටු

Perera Sunday, 12 November 2023 10:12 AM

එතකොට අර කප්පම් වලට දැන් සුප්‍රසිද්ධ බඩතඩියා හවුල් නැද්ද?

:       0       1

Shantha - Qatar Sunday, 12 November 2023 10:27 AM

ඔයතරම් කියන එකේ නමත් කියලාම දාන්නකෝ... අපිටත් දැනගන්න කවුද මේ අලුත් සිංදු කියන ගායකයා කියලා...!

:       0       2

Chamila Fernando Sunday, 12 November 2023 02:00 PM

අත්අඩංගුවට ගත්ත කෙනාගේ නම දාන්න බැරි නීතියෙන් ගැටළුවක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සහල් දැඩි හිඟයක්
2024 දෙසැම්බර් මස 05 359 0

මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ්
2024 දෙසැම්බර් මස 04 1162 0

අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ත


පාර්ලිමේන්තුවේ තුන්වන මහලේ හටගත් ගින්න නිමා දමයි
2024 දෙසැම්බර් මස 04 1046 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබී


බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව
2024 දෙසැම්බර් මස 04 944 0

වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා


ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්
2024 දෙසැම්බර් මස 04 1518 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ


මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි
2024 දෙසැම්බර් මස 04 3921 0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 84 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 677 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site