IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙසේ යෝජනා කර ඇතැයි පැවැසෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 26 වැනිදා රැස්වී මේ නාම යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවක් අනුව ඒ තනතුරෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය.

ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර පසුගිය කාලයේදී මත ගැටුමක් ඇතිවිය.

රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

ජනක රත්නායක මහතාට එරෙහි එම යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.

සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

 



අදහස් (5)

ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක්

සල්ලි Monday, 19 June 2023 05:40 PM

හරිම ස්වාධීනයි.. විශිෂ්ඨයි..

:       14       13

ලුම්බිණි Tuesday, 20 June 2023 06:50 AM

මහා ඇදුරෙක් උන පමණින් මේ වගේ ආයතනයක වැඩ කරන්න පුළුවන් වෙයිද කියලත් බලන්න. බැලු බැලු පැත්තේ ඉන්න මහා ඇදුරලා කරලා තියෙන හරිය පේනවා නේ.

:       1       2

Kazi Shajahan Tuesday, 20 June 2023 08:57 AM

රනිල් ගෙ කුලී හේවාමි අනිවරයෙන්ම , අපිට නුම් ඔය සුවඩෙඑන කියන නම අහල අතිවෙල , කො සුවඩෙඑන මතිවරන කොමිසම , කිසිම වඩක් නැහැ ,අනෙ නොදඩකින් .............

:       1       2

පියනන්ද Tuesday, 20 June 2023 09:23 AM

රාජ පස්ස හොඳට ‌හෝදපු කෙනෙක් වෙන්න ඇති.

:       3       4

dhamneth Tuesday, 20 June 2023 10:58 AM

නිතරම ආර්තිකය ගැන මාද්‍යට අදහස් ප්‍රකාශකරන ‌ජේශධ මහාචාර්යවරයාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 62 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 363 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 606 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 66 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 134 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1050 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27538 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20721 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 655 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site