IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය.

මේ අවස්ථාවේ රජයේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම වුවත් පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.

 



අදහස් (6)

‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘

කෑලිකන්දේ සිරිපාල Wednesday, 03 January 2024 10:07 PM

අල්ලට සිගාවත් රසනැති කැවිලි කකා වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුනෙන් වකා ඇල්මෙන් වැඩ කරව් මෙරට වැඩ තකා

:       0       2

latha Thursday, 04 January 2024 12:55 AM

ඇත්තටම කියමුකෝ බලන්න ඔහේගේ තාත්ත අඹන්පොළ වත්ත ගන්න සල්ලි හොයාගත්තු විදිහ. ඒ වගේම ඔහේව එංගලන්තේ ඉස්කෝලේ යවන්න සල්ලි හොයාගත්ති විදිහ . අනුන්ට ඇඟිල්ලක් දික්කරනකොට තමන්ට ඇඟිලි 4 ක් දික්වෙනවා කියන්නේ ඕකට .

:       0       5

දහනායක ජයවර්ධනකන්ද Thursday, 04 January 2024 07:02 AM

ඒක වෙන්න ඇති කොළඹ සජබ සංවිධායක කෙනෙක් එජාපයට යන්න ඇත්තෙ .කොහොම වුනත් විනායකතුමා 1952 හිටපු සමාජවදයෝ එකල ඇතිකල සහනාධාර ගෙවියයුතු න්‍යාය නිසා රට හදන්න අමාරුව ඇතිවුණා දැන්වත් ඔය සමුර්ධි වගේ අතපය හකුලාගෙන දණිස්දෙක අස්සෙ ඔලුව ගහගෙන රජයෙන්ම පෝෂණය ලැබිමට සිටින පිරිස් සංවර්ධනය සදහා යොමුකිරීම කරන්න ඕන ඔහේගෙ පප්පගෙ කාලයේ දිළිඳු සහන කියල දුන්නු ආධාර සදහා රටේ සංවර්ධනය සදහා කටයුතු කරන්න නියම කලා තනිකරම දේශපාලන වාසියට ඇතිකල ඇස්බී ක්‍රමය කම්මැලියන් හැදෙන්න හේතුවක් වුනා දැන් ඇතිකර තියෙන ඇස්වැසීම ඇති හැකි එවුන්ටත් දෙනවා ඔහොම පුලුවන්ද රටේ සංවර්ධනය කරන්න මහත්තයෝ බලලෝභී නොවී රට හදන්න කටයුතු කරන්න මම හිතන්නේ ඔබ බෞද්ධයෙක් නම් නිගන්ඨනාථ පුත්තගේ ආගමික ක්‍රමයට නොවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කල ක්‍රමයට රටේ සංවර්ධනය කරන්න ඕන

:       0       3

City Thursday, 04 January 2024 07:52 AM

ඔබව නිරාවරණය නොකරන්න.

:       0       1

Chandima Thursday, 04 January 2024 08:50 AM

ඕවා ඉතින් දැන් ඉන්න උන්ගේ විතරක් නෙමෙයි මහ උන්ගේත් වැරදි .අපි ඒවාට පව් ගෙවනවා

:       0       3

Aravinda Monrawila Thursday, 04 January 2024 01:32 PM

ඔය ඇඬුවට රනිල්ට කිරි එරෙන්නේ නෑ. ඒ නිසා බොරුවට නාඬා ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අඹුසැමි යුවලගේ සිරුරු නිවසකින් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 06 95 0

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක
2024 ඔක්තෝබර් මස 06 212 0

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප


මැතිවරණ
2024 ඔක්තෝබර් මස 06 19 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 06 115 0

අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව


පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 794 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 599 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39145 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25590 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site