IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


‘‘ජනතාව අවංක දේශපාලන පිපාසයකින් පෙළෙනවා‘‘

(කේ. බුද්ධික කුමාරසිරි)

අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.

අතුරුගිරිය ශාන්තාලෝකගම සාන්ත පේදුරු පියෝ දේවස්ථානයේ දිව්‍ය ප්‍රසාද මන්දිරයේ පළමු දේව මෙහෙයට  සහභාගී වෙමින් අගරදගුරු තුමන් මෙම අදහස් පළ කළේය.

 



අදහස් (15)

‘‘ජනතාව අවංක දේශපාලන පිපාසයකින් පෙළෙනවා‘‘

Nishan Sunday, 11 August 2024 08:05 AM

ඉතින් ඔබ වහන්සේට පුළුවන් නේ දේශපාලනයට එන්න.

:       48       114

යෝගා Sunday, 11 August 2024 08:28 AM

ජනතාව අවංක ආගමික පූජක පිපාසයකිනුත් පෙලෙනවා

:       19       81

ශාන් Sunday, 11 August 2024 08:38 AM

බර්නාඩ් ශෝ කිව්වා වගේ අපේ රට අවංක ජනතාවගේ පිපාසයකින් පෙළෙනව ගරු අගරදගුරුතුමනි. අපේ රටේ ඉන්න ජනතාවගෙම පිළිඹිබුවක් තමයි අපේ පාලකයෝ. ඒ ජනතාව හැදිම ආගමික නායකකාරදීන්ට කැපයි. එය ප්‍රමාද වීමට පෙර, දැනටමත් එසේ නොවේ නම්.

:       9       24

රංබොඩ Sunday, 11 August 2024 09:20 AM

කුඩු සහ පාතාලය නම් රැක ගත්තා උසාවි ගිහින්. ජනාධිපතිවරණයටත් මොකක් හරි ගුලිියක් අඹරමුද ?

:       51       76

සෞදි-සිංහ Sunday, 11 August 2024 11:16 AM

ජනාධිපතිවරණය අති දුෂිත මැතිවරණයක් වීමට තිබූ අවස්ථාව වැලැක්වූ ඔබ වහන්සේට ස්තුති.

:       75       43

ජනරළ Sunday, 11 August 2024 11:23 AM

රන්බෝඩෝ මෝඩ කමට නිකම් කට තියෙන පලියට දොඩවලා පව් පුරෝ ගන්න එපා.

:       81       35

Ajantha Sunday, 11 August 2024 11:49 AM

උත්තරය මාලිමාව පමණයි

:       80       53

Geeth MeeellaSunday, 11 August 2024 04:48 PM

ඔබ නිවැරැදියි. සතුටුයි. පුරවැසියන් නිවැරැදි දිශානතිය වෙත ගමන් කිරීම ගැන...

:       77       16

Kazi Shajahan Sunday, 11 August 2024 01:47 PM

ඔබ වහන්සේට වගේම අපිටත් දැන් ලොකු වෙනසක් ඕනෑ. අපි යමු නියම මග පෙන්වන දිශාවට...

:       77       29

Geeth Meeella Sunday, 11 August 2024 04:46 PM

ඔබතුමා නිවැරැදියි. හොරුන් මාරුවෙන් මාරුවට ඔවුන් බේරා ගනිමින් එක පැත්තක් වී සිටිනවා. මෙවර ජනතාව ඔවුන්ට විරුද්ධ පැත්තේ සිටගෙන ඉන්නේ. එකම විසඳුමයි තියෙන්නේ. මාලිමාව... හොරුන් පන්නා දමා රට බේරාගෙන රට ජයග්‍රහණය කරා ගෙන යමු. සියල්ලන්ම එකට මාලිමාවට...

:       63       19

Kule Sunday, 11 August 2024 05:59 PM

අද පාසල්, පල්ලි, පන්සල්, කෝවිල් ඡන්ද ප්‍රචාරක මධ්‍යස්ථාන වෙලා.

:       2       44

Peduru Sunday, 11 August 2024 06:17 PM

එහෙනම් මේ සැරේත් ගෝඨාභයට දෙමෝදර...?

:       7       7

තස්ත්‍ර මාෂල් Monday, 12 August 2024 07:52 AM

ජීවිතයෙන් බාගයටත් වඩා දෙමව්පියන්ගෙන් හෝ අනුන්ගෙන් යැපෙන , පල්ලි පන්සල් පැත්තෙවත් නොයන , පුරවැසියන් විදියට රටේ පැවැත්මට කිසිම දිසාවකින් දායක නොවුන, කම්මැලි කට්ටියක් එනකල්ද අපි මේ බලාගෙන ඉන්නේ ? සුදුසුකම, හොරු අල්ලනවා , පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය අල්ලනවා . ඇත්තටම පාලකයොයි , ජනතාවයි අතරින් කිසිම අවංක කෙනෙක් හොයා ගන්න අමාරු එක ප්‍රස්නයක් . අවංක අය හොයා ගැනීමට වෙන විකල්පයක් පේන තෙක් මානයක නැහැ . ඉතුරුවෙලා තියෙන්නේ අපේ සීලය රැකගෙන මේ සංසාර ගමන අවසන් කරන එක විතරයි .

:       1       60

dasun Monday, 12 August 2024 09:47 AM

ජනතාවට ඒ සඳහා තවත් අවුරුදු 5-6 ක් බලාගෙන ඉන්න වෙයි .මොකද ජනතාවගේ අභිලාශය ඉටු වෙන්නනම්

:       0       1

Bunny Preena Monday, 12 August 2024 10:42 AM

ඇත්තටම මජර දේශපාලනයට තිත තබමු... ඒකේඩිට රට බාර දෙමු

:       29       2

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 176 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1625 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 693 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 546 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2090 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 519 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2173 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site