IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජනතාවට සහන දෙන්නැයි ආණ්ඩුවේ පක්ෂ දෙකක් ජනපතිට කියයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉදිරි දිනවල විශේෂ ඉල්ලීමක් කිරීමට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ  තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මහජන එක්සත් පෙරමුණේ නායකයන් ඒකාබද්ධව මෙම ඉල්ලීම කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මහජන එක්සත් පෙරමුණ අගමැති  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ද   මෙසේ රැස්විය.

රටේ ජනතාව  ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින හෙයින් ඔවුන්ට සහනයක් ලෙස කිසියම් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීම  වැදගත් බවට  ජනාධිපතිවරයාගෙන්  විශේෂ ඉල්ලීමක් කළ යුතු යැයි   පක්ෂ නායකයෝ එහිදී  එකම තීරණයකට පැමිණියහ.

මේ අතර  පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයිද නොපවත්වන්නේ නම් එම මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂකයන්ට  සාධාරණය ඉටු කරන්නැයිද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා  පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලීමක් කළේය.



අදහස් (6)

ජනතාවට සහන දෙන්නැයි ආණ්ඩුවේ පක්ෂ දෙකක් ජනපතිට කියයි

sam Saturday, 16 September 2023 01:07 PM

රටම විනාශ කරලා කිඹුල් කඳුළු හෙළනවා වගේ...!

:       1       21

සිල්වා Saturday, 16 September 2023 01:11 PM

ජනතාවට සහන දෙන්න හැකියාව තිබෙන තත්වයක රජය එය දෙන්නේ නැත්නම් එය මහා වරදකි. නමුත් සහන ලබාදීමට හැකියාවක් නොමැති අවස්ථාවලදී එය කරන්නට යාම ජනතාව මුලා කිරීමේ උත්සාහයකි...

:       0       13

Ruwan Saturday, 16 September 2023 01:44 PM

දිනේෂ්... දේශපාලන, අගමැතිකමේ ලැගගෙන... ජනතාව රවට්ටන්න කරන රඟපෑම්...

:       0       11

ගමේ එකාලා Saturday, 16 September 2023 01:51 PM

ජනතාවට දෙන සහන කෙසේවෙතත් දේශපාලුවන්ට නම් ඉහටත් උඩින් සහන ලැබෙනවා. රටම හොරාකාලා, ලෝකෙටම ණයකාරයෝ කරපු කාලකන්නි, දූෂිත දේශපාලුවන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       8

Sarath Saturday, 16 September 2023 02:13 PM

හොරු හදපු රටවල් නෑ. හොරු රටවල් හදන්නෙත් නෑ. මොවුන් එකතුවෙලා, රටටම කෙලවල්ලා, දැන් සහන දෙන්නලු. මොවුන් හරි පව්. බයියනේ...

:       0       12

Mahinda Saturday, 16 September 2023 03:29 PM

මින් කියැවෙන්නේ රජය පොහොට්ටුවේ වුණත් පාලනය ජනාධිපතිගේද යන්නද? බොරුලුගොඩ කැනහිලා ඇතුලු පොහොට්ටු සකල හොර කල්ලියට පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටිට ගේන්න බැරිද? තවදුරටත් ජනතාව රැවටීමට කැණහිල් කපුටු රාජපක්ෂලාට අවස්ථාවක් නැත...

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 13 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 114 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 125 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 193 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 73 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 150 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site