IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ජනාධිපති අධිකරණ විනිසුරුවන්ට අපහාස කිරීම හෙළාදකිනවා‘

(යොහාන් භාසුර)

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ආයතන කිහිපයෙන් අධිකරණයට විශේෂ ස්ථානයක් හිමිවන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අපහාස කිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

ජනාධිපතිවරණය කල්දැමීම සඳහා රජය නොයෙකුත් උපක්‍රම යොදමින් සිටිය ද මොන උපක්‍රම යෙදුව ද ජනාධිපතිවරණය  කල්දැමිය නොහැකි බව කී මහාචාර්යවරයා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සර්ව සාධාරණ මැතිවරණ විය යුතු බව ද සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් රජයේ නොයෙකුත් දේවල් මහජනතාවට බෙදා දුන්න ද මහජනතාව එයට නොරැවටිය යුතු බවත් උපදේශක ප්‍රජා සභා මගින් සිදුවන්නේ දේශපාලනික ක්‍රියාදාමයක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය. 

 



අදහස් (3)

‘ජනාධිපති අධිකරණ විනිසුරුවන්ට අපහාස කිරීම හෙළාදකිනවා‘

Deepal Nirosh Monday, 24 June 2024 02:13 PM

අධිකරණ විනිසුරුවන්ටත් නැති ප්‍රශ්නයක් ගුරා ප්‍රශ්නයක් කරගෙන...

:       3       6

saparamadu Monday, 24 June 2024 02:13 PM

සජිය ළඟට පන්නා ඇමැතිකමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා... නමුත් ඊළඟ ඡන්දෙයේදී සජියාට විපක්ෂ නායකකමත් නැතිවෙන සීන් එකක් ඇතිවෙමින් තියෙන නිසා මෙයාට දැන් ගොක්කොළ හීනෙන් පෙනෙන්න පටන් අරන් වගෙයි. සීඝ්‍රෙයන් මඥ්ඥන් වෙන්න පටන් අරගෙන...

:       2       6

Rata Perata Monday, 24 June 2024 02:28 PM

හෙළා දැක දැක ඉදලා වැඩක් නෑ මනුස්සයෝ නඩුවක් දාන්න

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 249 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1961 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 227 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 889 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1006 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1231 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site