IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනාධිපති අපේක්‍ෂකත්වය බලාගෙන ඉන්නවා

(යොහාන් භාසුර)

මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහා අද (5) පෙරවරුවේ පැවසීය.
කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිනයන්ගේ මධ්‍යස්ථානය වෘවිත කිරීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.  
 
ජනාධිපති අපේක්‍ෂක ධූරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව කී ඒ මහතා මැතිවරණය ජය ගැනීමට වැඩකටයුතු කරරමින් සිටින බව ද සඳහන් කළේය.

වර්තමානය වන විට රටෙන් සියයට 44 ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කර නොමැති බවත් වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නෙ කෙසේද යන්න කිසිවෙක් නොකියන බවත් ඒ මහතා කීය.

වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෛළ කිවයුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද කී ධම්මික පෙරේරා මහතා සමහර දේශපාල පක්‍ෂ අවුරුදු දෙකක් තිසේසේ ජනාධිපතිවරණ ප්‍රචාරයන් කළ ද රටේ ආර්ථිකය හදන්නෙ කොහොම යැයි පැහැදිළි කර නොමැති බව ද පැවසීය.  

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථිකය හදන හැටි කිවයුතු බවත් ආර්ථිකය හදන හැටි කිව්වම ජනාතාවට ආත්මශක්තියක් ලැබෙන බවත් ඒ මහතා කීය.



අදහස් (17)

ජනාධිපති අපේක්‍ෂකත්වය බලාගෙන ඉන්නවා

Nihal Dharmatileke Friday, 05 July 2024 02:12 PM

ආර්ථිකයේ විතරක් නෙමෙයි දැනුමක් තියන්න ඕන දේශපාලනය මොකද කියන්නේ ඒක උදාහරණයක් හැටියට ගෝඨාභය මහතා දේශපාලඥයෙක්ද? නෑ එයාට මොකද වුණේ පෙරේරා මහත්තයෝ රටේ සේවය කරන්න ප්‍රසිද්ධියක් අවශ්‍ය නෑ

:       4       20

CC Friday, 05 July 2024 02:19 PM

අපිනම් හරියටම තීරණය කරලා තියෙන්නෙ මාලිමාවට දෙන්න.ඡන්ද්‍රිකා ට දුන්නා විහාර මහාදේවි කියලා යුද්ධය දිනලා රටගොඩ ගන්න. සුනාමි වෙලාවේ උතුරට ස්වයංතීරණ බලතල ලැබෙන සුනාමි සහනමණ්ඩලය ගෙනා නිසා ඇයව පරද්දලා රනිල් ගෙනාවා රට හදන්න. ,චන්ද්‍රිකාගේ කාලෙ ඉවරවුන නිසාත් යුද්ධය පරාජය කල යුතු නිසාත් මහින්දට දුන්නා රටේම ජනතාව කැපකිරීම් කරලා රණවිරුවන්ගේ සහයෙන් රටේ 30 අවුරුදු යුද්ධය අවසන් වුණා.

:       15       20

පුරවැසියා Friday, 05 July 2024 02:29 PM

මහා බ්‍රිතාන්‍යයේ කසළ බඳුන බවට ලංකාව පත් කරන්න ද ඡන්දෙ ඉල්ලන්නේ

:       5       39

විජිත් Friday, 05 July 2024 02:34 PM

හොර ජාවාරම් කාරයෝ, කැසිනෝ කාරයෝ, කුණු ආනයනය කරන්නෝ, පරිසරය විනාශකොට ඊට විරෝධය දක්වපු අසරණයින්ට හමුදාව ලවා වෙඩි තබා මරා දමවපු , අසික්කිත පාහරයින්ට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මිනිස්සු දැන් මෝඩ නැහැ !!!

:       7       41

shantha Friday, 05 July 2024 02:38 PM

එංගලන්තේ ඉස්පිරිතාලවල විසිකරන විෂ සහිත කුණු ලංකාවට ගෙනල්ලා මේ රට ආසියාවේ කුණු මෝල කරන්නද ලැහැස්තිවෙන්නේ ? අපිනම් කයි මයියොක්කා .

:       6       39

Wije Friday, 05 July 2024 02:44 PM

කුනු එකතු වෙන්නේම කුනු ගොඩකට කීවලු ,තමුන් කුනු ගෙනත් රටම ගදගස්සපු හාදයානෙ .ඡන්දේ ඉල්ලගෙන ආවොත් ඉලපතින් සලකන්නේ පොහොට්ටු නරුමයන්ට

:       7       38

රාලහාමි Friday, 05 July 2024 03:13 PM

" මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ .." එහෙමද හිතන්නේ ? යකෝ දැන් මූට පිස්සු !!! පිස්සන්ව ජනාධිපති කරන්න අපිට පිස්සු නැහැ.

:       8       38

pakeer Friday, 05 July 2024 03:15 PM

දේශපාලනයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති, ගේම් වලින් ව්‍යාපාර කරන මෙන්න වගේ අයත් ඡන්දෙට එනවා. නිකන් හිතලා බලන්න. මෙයාට තියන කම්පැනි ටිකත් එක්ක මෙයා එක තීරණයක් ගනීවිද සර්ව සාධාරණව?

:       9       29

Left voter Friday, 05 July 2024 03:22 PM

වෙනසකටත් එක්ක දිලා බලමු, ලොකු හැකිවාවක් ඇති , නැත්නම් ව්‍යපාර ගොඩක් කළමනාකරණය කරන්නේ කොහොමද ? රනිල්ගෙන් පොහොට්ටුවට වැඩක් නැ , ඇමැතිකමක් ගත්ත අපතයන්ට රනිල් හොදයි . පොහොට්ටුව ජන්ද ටික ගන්න හැකියාවක් තියන මනුස්සයෙක් . ජයවේවා

:       34       10

පිටිගල මිලානෝ Friday, 05 July 2024 04:16 PM

ඉතාමත්ම ශූර ලෙස ව්‍යාපාර ක්‍රමයෙන් කරගෙන ආ ඔබවද දේශපාලන කළුසල්ලි බූවල්ලා වෙලා ගත්තා. ඉන්පසු ආර්ථික දරිද්‍රතාවෙන් බැට කන මේ රටේ ඉතාමත්ම වේගයකින් හිතාගන්න බැරි වේගවත් දියුණුවක් ඇති කර ගත්තා. කොම්බු සහ කුඩු නාළිකාවන්ද මේ ගනයටම අයත් වෙති. ඔබලාට දැන් දේශපාලන බලයෙන් මිස වෙන ක්‍රමයකින් විසඳුමක් නැත. මා ජීවත්වත ඉතාලියේ මේවාට කින්නේ මාෆියා කියායි...

:       3       16

Prabha Friday, 05 July 2024 04:34 PM

මෙයාව අපේක්ෂකයා කරාත් කරන්නේ දිනවන්න නෙමෙයි රනිල්ගෙන් පලිගන්න එක තේරෙන්නේ නැ

:       4       13

ගමේ එකාලා Friday, 05 July 2024 05:14 PM

දූෂිත පවුල් පාලනේ උන් නම් තමුන් එන තරමට සතුටු ඇති. රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බෙව්ව මොළහතා ගේ ගජයා තමුන් කියලත් කියනවා.

:       4       11

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 06:18 PM

මෙයා ජනාධිපති වුණොත් මේක ශ්‍රී ලංකාව නොවෙයි, චී ලංකාව කරනවා ලෝකයේම තියෙන කුණු ගෙනැල්ලා...

:       4       15

Zara Friday, 05 July 2024 06:20 PM

අපේ පාසලට කැසිනෝ එකක් දාලා දෙනවද කැසිනෝ මාමේ?

:       4       13

Saman Friday, 05 July 2024 07:21 PM

ජෙප්පෝ කලබල වෙලා පව්...!

:       6       6

chandima Friday, 05 July 2024 11:25 PM

දින්නොත් අර අසූචිගොඩ සුනඛයින්ගෙන් රැකගන්නවා වගේ රාජ්‍ය ආයතන බේරගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, රටේ සියලුම සැපයුම් එක ව්‍යාපාරිකයෙක් අයිති කරගන්නා දිනය ඉක්මණින්ම බලාගන්න පුළුවනි.

:       0       0

Rata Perata Saturday, 06 July 2024 12:53 PM

බදු ගෙවන්නේ නැතිව ඉඳලා මන්ත්‍රී කමක් ගන්න බදු ගෙවපු කෙනෙක්. රටේ නායකයා වුණොත් මොනවා කරාවිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 0 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 661 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 220 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 607 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 441 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2543 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37074 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site