IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනාධිපති ගෝඨාගෙන් ගැසට්ටුවක්

(ඩයනා උදයංගනී)

ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අද (13) සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් එම කාලය තුළ කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පැවරෙන බලතල අනුව මෙම පත්වීම කරන බව එහි දක්වා තිබේ.

 



අදහස් (8)

ජනාධිපති ගෝඨාගෙන් ගැසට්ටුවක්

suren Wednesday, 13 July 2022 09:53 PM

රනිල්ගේ ශරිර කූඩුවට මහින්ද අරක්ගෙන ඇත...

:       0       0

Ranjit Wednesday, 13 July 2022 10:42 PM

හෝටල් කාමරයක නිකන් ගන්නට තියෙන කඩදාසි කෑලිවල ආඥා නිකුත් කරන තැනට පත්වෙලා නේද?

:       0       0

chandima Wednesday, 13 July 2022 10:59 PM

රට ඉඳන් කොහොමද ගැසට් එකට අත්සන් කළේ..? 

:       0       0

ජගත් ලියනගේ Thursday, 14 July 2022 12:33 AM

එතකොට අස්වෙලා නැත්ද?

:       0       0

Perera Thursday, 14 July 2022 04:36 AM

මෙයාට ගැසට් ගහන එකෙන් කික් එකක් එනවද දන්නේ නැහැ...

:       0       0

ලුම්බිණි Thursday, 14 July 2022 05:13 AM

ඒ කියන්නේ කතානායක කියන්නේ අමූලික බොරු...

:       0       0

fairoos Thursday, 14 July 2022 01:24 PM

අන්තිම ගැසට් එකද? ඒකත් ඉතින් රිවර්ස් තමයි.

:       0       1

chandima Thursday, 14 July 2022 08:08 PM

ඒ කියන්නේ ජනාධිපති නීත්‍යානුකූලව රටින් බැහැරව යන නිසා වැඩ බලන්න කෙනෙක් පත්කරලා තියෙනවා. ආයෙත් එනකල්, සමහර විට ඉතිරි ධුරකාලය තුළම ආපසු නොආවොත් ඉතිරි මුළු ධුරකාලයම රනිල් ජනාධිපති... ඉතාම නීත්‍යානුකූලයි, ව්‍යවස්ථානුකූලයි... වැරැදි තිබුණත්, අපි බැණුම් බැන්නත් රනිල් වික්‍රමසිංහ අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා... ඒ ඇරෙන්න එතුමා ඉවත් කරන්න ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල ප්‍රතිපාදන නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 527 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3535 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1366 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 583 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3632 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2702 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site