(ඩයනා උදයංගනී)
ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමත කළ මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් මෙසේ නව මාර්ගෝපදේශ 14ක් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
2019 වසරේ ඔක්තෝබර් 29 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන ලද ජනාධිපති නීතිඥයින් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මෙමඟින් අවලංගු කර තිබේ.
නව මාර්ගෝපදේශවලට අනුව ජනාධිපති නීතීඥයින් පත්කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමකට සීමා කර ඇති අතර වසරකට පත්කරනු ලබන ජනාධිපති නීතිඥවරුන්ගේ සංඛ්‍යාව 10 නොයික්මවිය යුතු බව සඳහන් කර තිබේ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ
Siri Thursday, 25 November 2021 11:03 AM
එහෙමනම් හැම වසරකම මෙයාලාගේ වහලුන් 10 දෙනෙක් පත් කරමු
Perera Thursday, 25 November 2021 11:08 AM
ප්‍රධාන සුදුසුකම ජනාධිපතිට පන්දම් ඇල්ලීම
විපරමා Thursday, 25 November 2021 03:56 PM
හමුදාව දාගත්තා වගේ තවත් හෙන්චයියලා ටිකක් පත්කර ගනී. ගැසට් නිවේදන මිසක් වෙන වැඩක් නැතුව ඇති.
දාස Thursday, 25 November 2021 04:02 PM
ගැසට් එක පැත්තට විසිකරයි තමුන්ගේ හෙංචයියෙක් නම්...