(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් වරප්‍රසාදවලට, ජනාධිපති මුක්තියට මුවා වී ප්රජාතන්ත්රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතියත් හාස්‍යයට ලක්කළ බව සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය.
රටේ ජනතාවගේ ඡන්ද අයිතිය හෑල්ලු කරමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ප්රජාතන්ත්රවාදයට එල්ල කළ මරු පහරක් බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේදි රට බරපතල තත්ත්වයකට පත්වීමේ අවධානමක් පවතින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපති ප්රජාතන්ත්රවාදය-ඡන්ද අයිතිය හාස්‍යයට ලක්කළා
sena Friday, 24 February 2023 08:41 PM
මුජිබර් රහුමාන් දේශපාලනය හදුනාගෙන බුද්දීමත්ව දේශපාලනය කරනා හැටි නොදැනා නිසා නැති චන්දයට ඉදිරිපත් වීම සහ රටේ පවතින දේශපාලනය පිලිබදව ඔහුගේ කියවීම සහ දනුවත්බව නොමැතිබව ප්‍රකාශ වීමකි. අද ඔහු අතරමං වෙලා.
මහසෙන් Friday, 24 February 2023 08:44 PM
තිබ්බා නේ ද පුතේ දුවන කෝච්ව්යට බෙල්ල. දැන් අර කේශර සිංහයා එක්ක බේරගන්න එකයි ඇත්තේ.බිලි බෝයිලා උනහම ඔහොම තමා.
බද්රානි Friday, 24 February 2023 09:06 PM
මුජුබර් මහත්තයෝ, මෙවුන් මළ පෙරේතයෝ වගේ ජාතියක්. මේ ලෝකේ බදාගෙන බලයෙන් උද්දාමයට පත්වෙලා වැජබිලා මරණින් මතුත්, බහිරවයින් වෙලා උපදින්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. සුදු ඇඳුම් හෝ ටයිකෝට් ඇඳගත්තට වැදගත්කම කියන එක ගෑවිලා වත් නැහැ. ඒ තරමටම අලජ්ජියි. නීච අධමයින් ගුනවන්තයින් හෝ බුද්ධිමතුන් ලෙස මේ මෝඩයින්ගේ පරාදීසයේ බඩ පිනුම් ගහනවා. මේක ඇතුලේ ඉන්න අමන අඥාන රැල, ඒ පිනුම් දැකලා ලබු කිරිබත් කමින් කොන්ද නමාගෙන ජීවත් වෙනවා. හොඳ වැඩේ!!!