(ඩයනා උදයංගනී)
ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත.
ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය භාරගත් අතර ලබන සතියේ එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට සුදේව
Hafeel Tuesday, 27 April 2021 10:52 AM
මේකට තමයි මෙච්චර කල් රාජපක්ෂලාට කඩේ ගියේ.
pradeepa Tuesday, 27 April 2021 11:16 AM
හැංගි හැංගි බැන්ද වෙස් දැන් එළිපිටම නටනවා අද එදා කඩේ ගිහිල්ලා තියෙන්නේ අනේ අපිත් මෙයාගේ වැඩසටහන් නිදි නැතුව බැලුවා නේ
Sam Tuesday, 27 April 2021 11:21 AM
සුදේව මට වතුර එකක් ගේන්න!
karu Tuesday, 27 April 2021 11:29 AM
මැදමූලන උදවිය, චීනාගේ කටු සුප්පු කරන අතර මොහු මැදමූලන උදවියගේ කටු සුප්පු කරනු ලැබේ.
fairoos Tuesday, 27 April 2021 11:45 AM
සුබපැතුම්... දැන් ඉතින් ලයිසන් තියෙනවා... සර් පාස් කියන්න.
sharm warn Tuesday, 27 April 2021 11:50 AM
ආ.. අග්‍රඵලය ලබාගෙන තියෙන්නේ... දැන් ඉතින් ෆුල් ටයිම් කඩේ යයි. රටම කාබාසිනියා වෙන එකයි වෙන්නේ..
බද්රානි Tuesday, 27 April 2021 12:24 PM
බලාගෙන ගියාම ලංකාවේ පාලකයින්ට මුට්ටි අල්ලන තරමට තමයි තනතුරු, වරදාන, වරප්‍රසාද ලැබෙන්නේ...
සෑම් Tuesday, 27 April 2021 01:04 PM
සක්කරයා ආවත් මේ පවුලේ වැඩ වහන්න බැහැ...
සුධම්ම හිමි කුරුණෑගල Tuesday, 27 April 2021 02:18 PM
වංචාව, දූෂණය නැතිකරන්න බලේට ආපු රාජපක්ෂලා ඊට හපන්. ඇමෙරිකාවේ උපුල් ට්‍රැවල්ස් එකේ ලොක්කා ගිය අවුරුද්දේ ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති වුණා. ඊට පස්සේ ඔහුගේ ඒජන්සිය හරහා විතරයි ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට එන අයට ගුවන්ගමන් වෙන් කරවාගන්න පුළුවන්. එයින් කෝටි ගණන් හම්බ කරනවා. දැන් බලය පාවිච්චි කරලා ඉන්දියන් කාරයෝ ලංකාවට ගෙනත් නිරෝධායන කරන ව්‍යාපෘතියක් පටන් ඇරන්. ඔන්න කියත් මඟේ වැඩ.
Raveendra Tuesday, 27 April 2021 03:32 PM
චීනෙන් පඩි ගන්න අයට එහෙම සලකලත් මදි. කොහොමත් චීනේ පදේට නටවන්න ඔය වගේ වෙනස්කම් වෙන්නම ඕනෙ තමයි. ඉස්සරහට තේරුම් ගන්න පුලුවන් වෙයි.
Wimal Tuesday, 27 April 2021 05:39 PM
අන්න අර කොන්ද කඩාගෙන උදේ හවා අපුල්ලන චතුරටත් මොනවා හරි පට්ටමක් දුන්න නම් වැඩේ හරියටම සම්පූර්ණ වෙනවා.
Pradeep Tuesday, 27 April 2021 06:07 PM
මට වතුර ටිකක් දෙන්න සුදේව...