IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්‍ෂාවක්

(යොහාන් භාසුර)

කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්‍ෂාවක් යෙදවා තිබුණි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති මන්ධිරයේ ආරක්‍ෂාවට ස්ථානගත කර තිබෙන ආකාරය දැකගත හැකිය.  

(ඡායාරූප: ශාන්ත රත්නායක

 



අදහස් (11)

ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්‍ෂාවක්

Shan Friday, 06 May 2022 04:04 PM

නන්දසේන හොඳටම බයවෙලා නේද? දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.

:       25       49

sharm warn Friday, 06 May 2022 04:47 PM

මේ මොකද මේ? අයියෝ ඉතින්... රටේ නායකයා රටේ ජනතාවගෙන් ආරක්ෂා වෙන්න හැංගිලා... හතර විලි ලැජ්ජාවේ බැරුවා අප්පා...!

:       14       28

sunil Friday, 06 May 2022 04:47 PM

ඒ ගොල්ලන්ට ආරක්ෂාව, ජනතාවට බඩගින්න...

:       12       23

Faizer Friday, 06 May 2022 05:15 PM

වානේ බට ටිකක් අරන් පාස්ස ගත්තා නම් නරකද?

:       9       24

tdr Friday, 06 May 2022 06:01 PM

ඩයස් පෝරාවට කඩේ යන ජවිපය මේකේ වැහි වැහැලා...

:       17       33

chandima Friday, 06 May 2022 06:29 PM

ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක්ද? රටේ ප්‍රශ්න විසඳුවේ නැතිනම් තවතවත් රුපියල බාල්දු වෙනවා. එන්න එන්නම බඩුමිල ඉහළ යනවා. මැරෙනකල්ම හැංගිලා ඉන්න වෙනවා. ඔයිට වඩා නරකද අයින් වෙලා ගියානම්? අඩු තරමින් රට සංතෝසයෙන් නිදාගන්නවත් පුළුවනි...

:       5       18

Prabha Friday, 06 May 2022 09:24 PM

කවුරුත්ම නැද්ද ඔය මනුස්සයාට කියලා දෙන්න මේ රටේ සැබෑ තත්වය...?

:       4       7

Lalla Friday, 06 May 2022 11:07 PM

මේ උද්දච්ච පුද්ගලයා පැස්බර න්‍යාය අනුගමනය කරනවා වගේ. ඔලුව හංගගෙන ඉන්න. අසාර්ථක උත්සාහයක අවසාන කාලය...

:       0       1

ගමේ එකාලා Saturday, 07 May 2022 12:54 AM

රටම වලපල්ලට ඇදලා දාපු දූෂිත නායකයෙක් ආරක්ෂා කරන්න මෙච්වර ආරක්ෂක හමුදාවක්... අහන්න තියෙන්නේ ඇයි බයද කියලා...!

:       0       1

Senu Lasarus Saturday, 07 May 2022 07:08 AM

මේ රටේ මැති සබේ ඉන්නෙත් උන්මන්තකයින්. මිනිස්සුන්ටත්, රටටත් නෙමෙයි ලැදියාව. ගොඩක් දෙනාට ඕනේ දැන් තමන්ට අවශ්‍ය නායකයින්ව පත්කර ගන්න. අපේ රටට ඕනේ ඒකාධිපති පාලනයක්. ජනාධිපති තුමාට පුළුවන් හමුදා ආණ්ඩුවකින් මේ රටට යහපත උදා කරන්න. වෙන ක්‍රමයක් නැහැ.

:       0       1

Nandana Saturday, 07 May 2022 10:04 AM

වටිනාකමක් නැති දෙයක් ආරක්ෂා කිරීමෙන් ඵලක් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 131 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 141 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 1940 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 235 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 520 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 121 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site