IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකයද?

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකය දැයි සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

ඉල්ලා අස්වීමේ ලියුම එවන්නට නම් ගමනාන්තයට යා යුතු යැයි කියමින් ජනාධිපති කල් මරන්නේ කුමකටදැයි නොදන්නා බව කී මුජුබුර් රහුමාන් මහතා දැන් ලෝකයේ එහා කොනට යන්නටත් කාලය හොඳටම ප්‍රමාණවත් බව ද පැවසීය.

ශ්‍රී ලාංකිකයන් සිටින කිසිම රටකට ජනාධිපතිවරයාට යන්නට නොහැකි වී ඇති බවත් අස්වීමේ ලියුම එවන්නට මෙතරම් කල් මරන්නේ ජනාධිපති  මන්දාකිණියේ වෙනත් ග්‍රහ ලෝකයක් හොයන නිසාවත් දැයි සාධාරණ සැකයක් ඇති වන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.



අදහස් (28)

ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකයද?

uk ran Thursday, 14 July 2022 10:30 AM

බොලාට නටන්න බැරි නිසා ඒයා හොද නෑ. මොකද තම්බි සෙට් ඒක ගනන් ගත්තෙම නැ නෙ මේ අන්ඩුව.

:       65       77

fairoosThursday, 14 July 2022 11:58 AM

බයියන් සෙට් එකම අදහස් දානවා... රටට මෙච්චර වෙලත් මේ අයගේ කටවල් නම් වැහිලා නැහැ...

:       16       24

Prabath Thursday, 14 July 2022 10:43 AM

අනේ තම්බියො උබ දන්න තරම. පුතා ඉන්නෙ NASA එකේ. ඔනෙනම් යන්නත් පුලුවන්. HE GR අස්වෙන්නෙ නැහැ. උඹ උම්බලගෙ වැඩක් බලා ගනිල්ල. මෙතන බිස්නස් කරන්න ඇවිල්ල අපේ රටෙ රට අල්ලන්න හදනව. සෙට් එකටම ගහල එලවන්නෙ තම්බින්ට.

:       57       59

fairoosThursday, 14 July 2022 12:37 PM

මේ වගේ අය ඉන්න රටක මෙහෙම වෙන එක පුදුමයක් නොවේ...

:       29       18

BamunuarachchiFriday, 15 July 2022 03:11 PM

නැත්තම් කොහොමද වෙන්නේ? ගම්මිරිස් හොයා ගත්තානම් අපේ සල්ලිවලින් පිනට කන්නේ නැතුව තොලොංචි වෙන්න.

:       0       1

nisarThursday, 14 July 2022 12:42 PM

අතිගරු ජනාධිපතිතුමා යන්නේ මුස්ලිම් රටකට නම් තොප්පියක් දාලා බාරගන්න කියන්න ඕනෑ

:       12       25

Achini Thursday, 14 July 2022 01:18 PM

අනේ ඉතින් පෙට්‍රල්, ඩීසල්, ගෑස් එපා කියන්නකෝ ඔහොමම..

:       2       17

BamunuarachchiFriday, 15 July 2022 03:09 PM

ඇයි මොකක්ද ප්‍රශ්නය...? ගම්මිරිස් හොයා ගත්තා නම් අපේ සල්ලිවලින් පිනට කන්නේ නැතුව තොලොංචි වෙන්න කියන්න...

:       0       0

Dayanandasolangaarachchi Thursday, 14 July 2022 10:47 AM

උරෝ සිටින රටකට යන්නෙ. එහෙ තොපි නෑ.

:       52       70

kasun Thursday, 14 July 2022 10:56 AM

රටට කියල මෙලෝ දෙයක් නොකරපු හරකෙක් කෑ ගහනව

:       25       66

Lakmal Thursday, 14 July 2022 11:24 AM

මහ දවල් මහ බැංකු මංකොල්ලය වෙනකොට ඔය කටවල් කොහෙද තිබුණේ?

:       10       55

Deepal Nirosh Thursday, 14 July 2022 11:54 AM

ගෝඨාභය තමුන්ට සුරක්ෂිත තැනකට ස්ථානගත වෙලා ඉල්ලා අස්වීමේ ලිපිය දේවි... ගියකෙනා ගැන මොකටද තකන්නේ..? දැන් ඉන්න කෙනා ගැන හිතන්න. පාර්ලිමේන්තුව කැඳවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ ක්‍රමවේදය සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න. තාම ගෝඨාභය, අනේ මෙහෙම බයක්?

:       4       18

Before 2009 EraThursday, 14 July 2022 03:16 PM

ප්‍රභාකරන් කිව්ව දෙයක් මතක් වුණා " සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ හත් දවසේ දානය දෙනකම් විතරයි. ඊට පස්සේ කුළල් කාගන්න එක තමයි කරගන්නේ " කියලා..! ඇත්ත...! එදා නිදහසේ පොළවේ පයගහලා ඉන්න රට බේරලා දුන්නේ නැතිනම් අද ඔය අරගල කාරයින් ගැන කුමන කතාද..? වෙඩි උණ්ඩවලට බිලිවෙලා! අනික ප්‍රභාගේ කාලේ අම්මා, තාත්තා එකම බස් එකේ වැඩට ගියේ නෑ. මරණ බයට ළමයි ගැන හිතලා මොනවා හරි වුණොත් එක්කෙනෙක් හරි ඉන්නවනේ දරුවෝ රැකගන්න! ඒ තරම් අවධානමක් රටේ තිබුණු යුගයක්...

:       0       0

චන්දන Thursday, 14 July 2022 12:32 PM

කල්ල මරේ කියලා තමයි හිතන්නේ. ඔයාලත් යන්න ග්‍රහලෝකයක් හොයා ගන්න.

:       7       35

Achini Thursday, 14 July 2022 01:20 PM

ඒක තමයි. දැන් බෝට්ටුවකින් හරි රට පනින්න බලන්නේ දැන් තමන්ගේ ළමයින්ව හරි පිටකරගෙන විඳින දුකක්...!

:       1       9

lankathilaka Thursday, 14 July 2022 12:33 PM

පුදුම දැඟලිල්ලක්නේ දඟලන්නේ...

:       7       30

Real Thursday, 14 July 2022 12:42 PM

ඔබලත් බලේ හිටියා ... කරපු එක දෙයක් කියන්න.

:       4       32

Hirantha Thursday, 14 July 2022 12:47 PM

සජිත්, මුඛර්ජි, මරික්කාර්, හකීම්, බදුර්දීන්, අලි, සුමන්තිරන් ඔඩොක්කුවේ වාඩි කරගෙන. අම්මෝ ගිය උඩක්..

:       6       35

Wahala Thursday, 14 July 2022 01:10 PM

ලංකාව කබලෙන් ලිපට. කලහ කරන්න වුන්ගේ පැත්ත නොගන්න.

:       1       20

රනේ Thursday, 14 July 2022 01:12 PM

අපාය හලෝ... අපාය..!

:       6       8

Prabath Thursday, 14 July 2022 01:26 PM

රෙදි පොට්ටනි කරේ තියාගෙන ගෙවල් ගානේ ගිය අය කට වහගෙන හිටියොත් හොඳයි. නැතිනම් දන්නවනේ අපේ රණවිරුවන්ගේ හැටි.. ඕන යුද්ධයකට ලෑස්තියි. ISIS එකට හැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ..

:       11       12

අිස්ර්‍න් Thursday, 14 July 2022 01:50 PM

අනේ මුන් මෙච්‍චර කාලත් ජාතිවාදය අතහැරලා නෑ. ඔහොමම යන්න. රට දියුනු කරලා ලංකාවෙ දරුවන්ට සෞභාග්‍ය දැක්මක් ගේන්න පුළුවන් එකම තුරුමිප්‍පූව ජාතිවාදය. අත හරින්න නමි එපා

:       6       10

Nihal Thursday, 14 July 2022 02:01 PM

COVID නිසd රට මෙ ටත්වයට පත්වුනෙ තෙල් ගෑස් ප්‍රශ්ණය අවෙ එකනෙ. ඔහෙල හිටියනම් covid වලින් රටම වැනසිල

:       12       17

Pakeer Thursday, 14 July 2022 04:19 PM

උඹ නම් නිහාල් අර නෝනවරුනි මහත්වරුනි ටෙලිඩ්‍රම එකේ හිටපු ගොන් තඩි නිහාල් වගෙනෙ.

:       10       4

Lasa Thursday, 14 July 2022 05:34 PM

කට වහන් ඉන්න. ඔයාට වඩා මේ ලක්මවට යුතුකම් කරපු ණය නැති නායකයෙක් ගෝඨාභය. එයා බැසිල්, මහින්ද හින්දා අනාගත්තා. නුඹලා දැන් හිතන්නේ යහපාලන කාලේ වගේ ලොකු සීන් කියලාද? ජනාධිපතිතුමාට ඕනෑනම් අස්වෙන්නේ නැතිව ඉන්නත් පුළුවන්...!

:       0       0

nimalka Thursday, 14 July 2022 06:51 PM

මෙම ඉරණම ගෝඨාභයට අත්වූයේ ඔහුගේ අවංක සහ ප්‍රතිපත්ති ගරුකබව නිසායි. චීනයට ගැතිවීමෙන් හෝ ණයවීමෙන් හෝ ප්‍රශ්න කල්දමා ධූර කාලය සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව තිබිණි. එසේ නොකිරීම ජාතියේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය වූ අතර ඔහුට ජීවිතය පුරා විඳවීමට සිදුවන අවමානයක් එක් කරනු ලැබීය. ඔහුට ජාතියේ ගමන සම්පූර්ණ කිරීමට අවස්ථාව නොදුනහොත් ඉතිහාසය විසින් අපව වරදකරුවන් කරනු ඇත.

:       1       5

Wijelion Thursday, 14 July 2022 10:51 PM

අන්තවාදී ත්‍රස්තවාදී ඌරෙක් හිතන් ඇති එයාට ලංකාස්ථානයක් හදන්න දෙයි කියලා.

:       0       0

මනෝජ් ඒකනායක Friday, 15 July 2022 12:11 AM

අඟහරු ලොකේට නොවේ, අර කන්‍යාවන් 32ක් හම්බවෙනවා කියලා කියන්නේ... අර ඔයාලගේ දිව්‍ය ලොකේ අන්න එහෙට ගියේ.. ඇයි ඔයාට අවුල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 520 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3471 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1341 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 575 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3614 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2691 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site