IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් වැඩි වෙයි

 (නිමල කොඩිතුවක්කු)

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.‍ෙඅමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවර’ය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් ඔහු පැවසීය.



අදහස් (6)

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් වැඩි වෙයි

chandima Sunday, 04 August 2024 08:17 PM

හොද වේලාවට රාහු කාලය පැනලා නැකතක් හම්බුනේ

:       31       11

ප්‍රියා Monday, 05 August 2024 01:35 AM

ජීවන වියදම් අඩු වෙලාලු... රට යථා තත්ත්වයට පත්වෙලාලු... මේක 3 ගුණයක් (300%) ඒක කොහොමද වෙන්නේ? කවුද හොරා..? කවුද පචයා..?

:       25       4

Lankaputhra Monday, 05 August 2024 03:36 AM

පැරැදී කුජීතම වෙන බව දැන දැනත් අනවශ්‍ය ආකාරයට අපේක්ෂකත්වය ගැනීම නිසා අධික වියදමක් ඇතිවෙනවාට අමතරව කාර්‍ය මණ්ඩලය දැඩිසේ පීඩාවට පත්වෙනවා. කාලය නාස්ති වෙනවා. මෙහෙම වෙන්නේ රාජසංතක කෙරෙන මුදල ඉතාමත් අවම වීම නිසා තමයි විශේෂයෙන් ස්වාධීනව අපේක්ෂකත්වය ගන්න විට කොතරම් ජ්‍යේෂ්ඨ කෙනෙක් වුණත් මිලියන පහක් හා පක්ෂයකින් එනවා නම් අවම වශයෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට නොඅඩු මන්ත්‍රී කාලයක් නැත්නම් මිලියන පහකුත් එසේ නොවේ නම් මිලියන එකකුත් ලෙසට ඇප නියම කළොත් ඔය තරම් ජාතික ධනය නාස්ති වෙන්නේ නැහැ... මෙහෙම නොවීම නිසා ජනාධිපති තනතුර බරපතල ලෙසට හෑල්ලුවට ලක්වෙනවා.

:       11       2

Nalaka Monday, 05 August 2024 05:39 AM

එතකොට දැන් ලොක්කා ආර්තිකය හදලා, ඔක්කොම අඩු කරලා නැද්ද?

:       8       3

ජයනාත් Monday, 05 August 2024 06:11 AM

හැම භාණ්ඩයක් ම එදාට වඩා තුන්ගුණයක්්මි ල වැඩියි . එහාට මෙහාට පනින ගෙම්බොන්ට ගාණක් නැහැ . කෝටි ගණන් හම්බවෙන නිසා . මහජනතාව තවමත් දැඩි පීඩනයකින් ඉන්නෙ . 21 දාට ඕක මුදා හරිනවා .

:       14       8

Kazi Shajahan Monday, 05 August 2024 10:59 AM

ඡන්දෙ තියනකන් ඔය ප්‍රින්ටින් ප්ලේස් එකට ලොකු ආරක්ෂාවක් ලබාදෙන්න ඕනෑ. මොකද ගියසැරේත් ඔය ආයතනයේ මුල්පුටුවල අය ඡන්දය කල්දාන්න උදව් කළා. මෙදාසැරේ මොනවා කරයිද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. දැන් ආණ්ඩුව එන්නේ මරු විකාරයෙන් තමන්ගේ පරාජය ගැන.

:       11       5

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1077 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6674 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3656 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1535 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28683 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site