IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරණයට 36ක් ඇප තියලා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් ඇත

පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ  වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප තැන්පත් කර ඇත.

ඡන්ද හිමියෙකු නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16කි



අදහස් (4)

ජනාධිපතිවරණයට 36ක් ඇප තියලා

Rohana Tuesday, 13 August 2024 11:09 PM

ලංකාවේ ඉන්නේ පිස්සන් ටිකක්. තමන්ට ඡන්ද 1000ක් වත් ගන්න බැරි බව දැනදැනත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා ප්‍රසිද්ධිය ලබාගන්න බලනවා. මේවා වැළැක්වීමට ස්වාධීන ඇප මුදල රුපියල් කෝටිය දක්වා ඉහළ දැමිය යුතුයි....!

:       0       2

රණසිංහ Wednesday, 14 August 2024 04:55 AM

අයියෝ මේක නම් හරිම අපරාධයක්. නිකං මහජන මුදල් විනාශ කරන පිරිසක් මේ අතරේ ඉන්නවා. මේ විනාශය පාලනය කරන්න අත්‍යාවශ්‍යයි. කවුරුන් හරි රජයක් පිහිටුවන අය මුකුත් සද්ද නෑ මේ ගැන. මාලිමාව මේ ගැන මොකද?

:       0       2

Tikiri Wednesday, 14 August 2024 06:42 AM

වාර්තාව කියන විදියට එක් අයෙක් 16 දෙනෙකුගේ නම් යෝජනා කර තියෙනවා නම් විරෝධතා ඉදිරිපත් කරන වෙලාවෙ විරෝධතා මගින් අනවශ්‍ය 15 ක් ඉවත්කරන්න කියලා ඉල්ලීම කරන්න පුළුවන් නේද (එහෙම කලොත් මිලියන 200×15 ක් ඉතිරි කරන්න පුළුවන් වේවි )

:       0       0

M. Saman Perera Wednesday, 14 August 2024 11:17 AM

ඉතාම සුළු මුදලක් තැන්පත් කරලා ජනාධිපති තනතුරට ඉල්ලුම් කරන තරම් ජනාධිපති තනතුර පහතට වැටිලා

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 801 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 421 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 344 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1307 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 352 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


සීමා නැති ආතල්
2024 නොවැම්බර් මස 28 111 0

ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2170 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site