(බී.ජී.චතුරංග)
රටේ ජනතාව පීඩාවට පත් කරමින් වර්තමාන රජය විසින් ගෙන යන බදු ප්‍රතිපත්තිය හා උද්ධමනය පහත දමන ලෙස පවසා, ඊට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධානය දැවැන්ත උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (8) අනුරාධපුර නගරයේදී පැවැත්වූහ.
මේ වන විට ජනතාවට ජීවත්වීමට නොහැකි පරිදි පාරිභෝගික භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ වලට ඉහල බදු පැනවීමත් රටේ සම්පත් විදෙස් සමාගම් වලට විකිණීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඔවුහු පැවසූහ.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’ජනපීඩක ආණ්ඩුව පන්නමු’’
Bamunuarachchi Friday, 08 March 2024 09:45 PM
ජෙප්පන්ට ආණ්ඩුව දුන්නොත් ඔක්කොම ලාබෙට හම්බුවෙයි. බලන් ඉන්න කට ඇරගෙන...!
Chandanie Saturday, 09 March 2024 07:25 AM
තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ සතොස පෝලිමේ සිටිද්දී හිටගෙන ඉන්නවත් ශක්තිමත් නොවුනු ගැහැනුන්ට යන්තමින් දිනකට වේලක් දෙවේලක්වත් කන්න ලැබුණම කක්කුස්සි කටවල් වගේ කටවල් ඇරිලා හිටගෙන ඉන්න ශක්තියක් ලැබිලා.. අතීතය අමතක වෙලා කියලා පේනවා. ඔබලා දැන් ඔහෝම දඟලන්නේ නයි නටවා ගත්තු ආණ්ඩුවට වඩා අමාරුවේ වැටෙන්න කියලා පැහැදිලියි. ඔබලා කඩේයන පක්ෂයේ අය 1972 හා 1988/89 කාලයේ කරපු දේවල් ඒ කාලයේ ඉපදිලාවත් නැහැ කියලා හිතෙන කෙල්ලො වගේ නුඹලාට තේරුම් ගන්න බැහැ එකල සිදුවූ දේවල් කිසිවක් නොදන්නා නුඹලා හරියට වතුර හැලිය නටනතුරු එහෙමෙහෙ පීනන කකුළුවො වගේමයි කියලා අපිට තේරෙනවා. ඒත් නුඹලා පතන ආණ්ඩුව මාස දෙකතුනකින් පස්සේ කොහොමද කියලා තේරුම් ගන්න වෙලාවේ තමුන්ලාටම බඩවල් කපාගෙන මැරෙන්න හිතේවි කෙල්ලනේ...
Lalla Saturday, 09 March 2024 08:58 AM
ඡන්දෙන් ද නැතිව පෙලපාලිවලට බය කරලද? හරියට ගෝඨා පැන්නුවා වගේ... රනිල් සර් නම් අමාරුයි නේද?