IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනපති - අගමැති - විපක්ෂ නායක එක්ව සංගීතය රසවිඳිති

භාතිය - සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති හා වර්තමාන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ  යන මහත්වරු සියලු ප්‍රශ්න අමතක කර එම අවස්ථාවට සහභාගීවෙමින් භාතිය - සන්තුෂ් දෙදෙනාගේ ගී රස විඳිමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.



අදහස් (13)

ජනපති - අගමැති - විපක්ෂ නායක එක්ව සංගීතය රසවිඳිති

නිමල් Friday, 11 January 2019 09:05 AM

නියම බයිලා චක්‍රවර්තිලානේ මේ...!!

:       1       102

RaveendraFriday, 11 January 2019 03:05 PM

දැක්කත් සැපයි ඉන්නවා තුන්දෙනාම .... ඇහුවොත් කියයි රට රකිනව තුන්දෙනාම .... බැලුවොත් එබී ඇතුලට තුන්දෙනාගේ... පේනවා නේද රජ පුටුවක් කරුවලට....

:       0       104

Raveendra Friday, 11 January 2019 09:14 AM

පිරුණත් සිනහවෙන් අපි තුන්දෙනාගේ... කෑදරමය මුල් පුටුවට හිත ඇතුලේ... වින්දත් ගීතය ඉඳගෙන අපි එකට... රවටනවා නේද අපි හැමවිට ජන බලය...

:       0       107

Raveendra Friday, 11 January 2019 09:31 AM

මොන ගීතය ඇසුවත් අපි කැකෑරි.. බලනවා එකිනෙක දෙස මුවාවී.. දැක්ක තිදෙනමත් එකිනෙකාටම.. පුදුමෙකි වස්ත්‍රය නැහැ තුන්දෙනාගෙම...

:       0       529

nihal Friday, 11 January 2019 10:52 AM

ඔබ තිදෙනාගේ නාටක මාරයි රටම හමාරයි... තව මොනවා බලන්නද?

:       0       95

dasa Friday, 11 January 2019 01:53 PM

භාතියගේ කරේ තියෙන්නේ කුරහන් සාටකයක්ද?

:       11       12

sirimal Friday, 11 January 2019 03:01 PM

හරි එක්කෙනා ලඟට වෙලා වාඩිවෙලා ඉන්න... එ්කෙන් බොහෝ දේවල් කියැවෙනවා...

:       0       16

dhananjaya Friday, 11 January 2019 04:06 PM

Three Idiots... කෝ අනුර කුමාර?

:       1       151

RaveendraSaturday, 12 January 2019 02:28 AM

" අන්තරේ "ඉන්න "අන්දරේලාගෙන් " නැවතත් උපදෙස් ගන්න ගිහින්...

:       0       27

Raveendra Saturday, 12 January 2019 02:39 AM

ඇන්දත් රතු උඩුකය "නැත නැත" බව රටට කියන්නේ.. ඇඳගෙන රතු උඩුකය "මම් මම්" බව බටහිරට කියන්නේ.. ඇන්දත් නැතත් " ම්ම ම්ම " බව හිතම දන්නවනේ.. මෙතුන් පදය තොරාපන් මුළු රටම නොදන්නේ...

:       21       64

dhamneth Saturday, 12 January 2019 05:32 AM

මේ රජ තුන් කට්ටුව හැර මේ රට කරන්න පුළුවන් කිසිවෙක් කෝටි දෙක හමාරක් පමණ වන රටේ ජනතාව අතර නැද්ද අනේ?

:       0       109

hesa Saturday, 12 January 2019 11:20 AM

එක එක අවලාද කියන්නේ තුන්දෙනා එකට ඉන්නවා දකින්න කැමති නැති නිසා. කුලල් කකා ඉන්නවා නම් තමයි කාගේත් බලාපොරොත්තුව

:       0       0

uPALI Sunday, 13 January 2019 05:37 AM

මුහුණවල් නිකන් පස්සපැත්ත වගේ. ටිකක් හිනාවෙලා ඉන්නකෝ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 3741 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1001 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1535 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1240 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 851 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2483 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2068 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site