නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි.
ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන ජනතාව අතරට යාමට සූදානම් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති අපේක්‍ෂක ජනතාව අතරට
sarath Monday, 04 November 2019 09:03 AM
මෙයාගේ නැට්ට කපලද පුතේ...?
maheshikaMonday, 04 November 2019 09:27 AM
නැට්ටේ ගොම හෝදනවට වඩා පහසුයි නැට්ට කපලම දාන එක... මොකද ඕක ආයේ ආයේ හෝදන එක මහ වදයක්...
පුෂ්පකුමාරMonday, 04 November 2019 02:49 PM
ඔයාලා වගේ අයට තමයි සජිත් මහත්තයා පෑඩ් වෙනුවට පැම්පර්ස් දෙන්නත් පොරොන්දු වෙලා තියෙන්නේ. නැට්ට පැත්තේ විතරක් නෙමේ, ඔලුව ඇතුලෙත් ගොම ගාගෙන කියලා තමයි ලියලා තියන කතාවෙන් පෙනෙන්නේ...
sirimal Monday, 04 November 2019 09:29 AM
දැන් ඔය දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ගැන තව කතාවක් හැදෙයි ඔන්න.
ලුම්බිණි Monday, 04 November 2019 09:42 AM
ගෝඨාභයත් මේකම කරාවි.
උදාර Monday, 04 November 2019 10:37 AM
හරියට යාගන්නත් බැහැ. ඔය වයසට ඉන්න ඕනෑ නිදහසේ ගෙදරට වෙලා... මේ රට පාලනය කළ යුත්තේ තරුණ නායකයෙක්.... අපි වැඩිහිටියන්ට ගරු කරනවා.. මම කියන්නේ මහජන සල්ලි...
kap Monday, 04 November 2019 09:45 AM
ඔව් ඔව්. දැන් විතරයි ජනතාව අතරට යන්නේ. ඊට පස්සේ යන්නේ ජනතාව යන පාරවල් වහගෙන. බොරු ෂෝ.
දිලුම් Monday, 04 November 2019 10:37 AM
අනේ මෙහෙමත් මෝඩ වැඩ... මේ රටේ ඉන්නේ හරක් කියලද මේ අය හිතන් ඉන්නේ. අනික ඇයි මේ රටේ මිනිසුන්ව මේ තරම් පහළට ඇද දාලා තියෙන්නේ...?
sugath Monday, 04 November 2019 10:55 AM
සෙනගට වැඩිය ආරක්ෂකයින් වැඩියි.
nimal Monday, 04 November 2019 10:56 AM
රගන රැගුම් හැලිය රත් වෙනකම් පමණී. මිනිසුනේ ඕවට කියන්නේ නාඩගම්,රගපෑම්. අපි රටට නිසි නායකයෙක් පත් කර ගනිමු. සැවොම ගෝඨාට ඡන්දේ දෙන්න. කරපු දෙයක් නැහැ වීරයෝ වෙන්න හදනවා. මිනිසුන්ව තවත් මෝඩයෝ කරන්ඩ හදනවා. රැවටෙන්න එපා.
ranilMonday, 04 November 2019 11:44 AM
මේ වගේ රඟපෑම් හොඳයි.., රජ පවුල අපේ රටේ සල්ලි ටික හොරකම් කළාට වඩා... ගෝඨාට වඩා මෙයා හොඳයි..
suranjith Monday, 04 November 2019 11:34 AM
නිමල් ඔයාට ලැජ්ජාව, විලිබය නැති වුණාට මේ රටේ ජනතාව අවුරුදු පහකට කලින් ජීවත් වුණු හැටි අපට මතකයි. හොරුන්, මිනීමරුවන් පසුපස යන ගැත්තන් මේ රටේ වැඩිය නැත.
sisiraMonday, 04 November 2019 12:54 PM
88, 89 භීෂණයේ තරුණ තරුණියන් හැටදාහක් මැරුණා. මහබැංකුව මංකොල්ල කපු අය හොරු නෙමේද? බයිලා ගහන්න එපා. ඔබ අන්ධයෙක් වුණාට රටේ හුඟක් මිනිස්සුන්ගේ ඇස් පේනවා.
Ruhunu Monday, 04 November 2019 11:39 AM
පුතාණෝ, තාත්තාට චෙච්චි දේ මතකයිනේ...
isurandi Monday, 04 November 2019 11:42 AM
දුකයි රට වැසියාව මේ විදිහට ගොනාට අන්දන එක ගැන... කොහොමත් මේ රට පාලනය කල හුඟදෙනෙක් රටවැසියාගේ කරමතින් තමයි හැමදාමත් එගොඩ මෙගොඩ ගියේ...!!!
sampath Monday, 04 November 2019 12:01 PM
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයත් ඔහොම ජනතාව අතරට යන්න ගිහින් තමයි ඝාතනය වුණේ.. ඡන්ද කාලෙට විතරක් නෙවෙයි... ඕවා මීට අවුරුද්දකට කලින් කරලා තිබ්බා නම්... ගොඩදෙනා ප්‍රමාද වැඩියි.
sansara Monday, 04 November 2019 02:49 PM
ඒ ගොල්ලන් ආරක්ෂකයන්ගේ කරපිටින් බිමට බහිනවා වගේ තමයි. ජනතාවගේ කරපිටින් බලයට ඇවිල්ලා... ඊට පස්සේ කඳුළු ගැස් ගහලා... ටයර් උඩ පිච්චෙන්නේ, හිරේ යන්නේ. බලය ලැබුණාම උත්තමයෝ, ශ්‍රිමතාණෝ, උතුමාණන් වෙනවා. පාරවල් වහනවා එයාලට එන්න… අනේ මෝඩ ජනතාව, දැන්වත් මොලේ කල්පනා කරන්න.
ධම්ම Monday, 04 November 2019 03:31 PM
මෙතුමා නොහිටින්න ඒදණ්ඩේ යන හැටි, ඉණිමගේ යන හැටි, උඩින් පනින හැටි ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඉන්න අප ඉගෙන ගන්නේ කාගෙන්ද දෙයියනේ? ස්තුතියි අපේක්ෂකතුමනි.
sisira Monday, 04 November 2019 10:04 PM
ඒ කාලේ ඔය කෝට්ටේ පැත්තේ හිටිය කෙනෙක් මතක් වෙනවා මෙතුමාගේ රබර් මිරිවැඩි සඟල දැකලා.
sisira Monday, 04 November 2019 10:05 PM
බොරු සෝබන හටන්.
Bandara Tuesday, 05 November 2019 01:05 AM
බලයට එන්න ඔන්න.
suranjith Tuesday, 05 November 2019 04:20 AM
සිසිර අවුරුදු 30 කට පසු 88, 89 ගැන මෙතන කතා කරලා වැඩක් නැත. මක් නිසාද යත් එය වී දැනට ජනතිපති මැතිවරණ 6ක් පවත්වා ඇත. අනික එය රට විනාශ කරන්න කරපු සිවිල් අරගලයකි. එහි ප්‍රතිඵල එය කළ අය වින්දේය. ඔබගේ ගැත්තගේ රජය වගේ මේ ආණ්ඩුව බැඳුම්කරය හැංගුවේ නැත. ඔබගේ ගැත්තගේ කාලයේ කළ දේවල් දිහා බලමින් බැල මෙහෙවරේ යෙදෙන්නට ඔබ ලෑස්ති වුවත් අප එයට ලෑස්ති නැත. මේ රට නැවත කිසිදිනක ඔවුන්ට ලැබෙන්නේ නැත.
sajith Tuesday, 05 November 2019 10:54 PM
අම්මප මාව පිට්පස්සෙන් තල්ලුකරපු කෙනා අහුඋනනම්....?