IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනපති අපේක්ෂක යාපනයට දුම්රියෙන්

(ඩයනා උදයංගනී)

           

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා මේ දිනවල උතුරු නැගෙනහිර පළාත්වල සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටී.

මහේෂ් සේනානායක මහතා මීට දෙදිනකට පමණ පෙර කොළඹ සිට යාපනය දක්වා ගමන් කළේ දුම්රියෙනි.

ඔහු ඇතුළු පිරිසට යාපනය දුම්රිය ස්ථානයේ දී ඉහළ පිළිගැනීමක් හිමිවූයේ සර්ව ආගමික ආශීර්වාදයන්ද සමඟිනි.

නාගදීප විහාරස්ථානයට ද ගොස් ආශීර්වාද ලබාගත් මහේෂ් සේනානායක මහතා යාපනයේ ජනතාව අතරට පා ගමනින්ම ගොස් තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත විය.

පසුව නැගෙනහිර පළාත වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා අද උදෑසන ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුණ ගැසී තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.

මහේෂ් සේනානායක මහතා හෙට (2)  දිනයේදී මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වීමට නියමිතය.



අදහස් (10)

ජනපති අපේක්ෂක යාපනයට දුම්රියෙන්

dilan Saturday, 02 November 2019 12:58 AM

ඉස්සර රටට එන කුමන්ත්‍රණ අඳුරගන්න පොඩි හරි ක්‍රමයක් තිබුණා. එ්ත් දැන්? මට තියන එකම ප්‍රශ්නේ ෆොන්සේකාට, ශවේන්ද්‍රට, ජගත් ඩයස්ට, කමල් ගුණරත්නට ඇමෙරිකාවේ තියන අප්‍රසාදය, විරෝධය මේ හිටපු හමුදාපතිට නැත්තේ ඇයි කියලා?

:       352       457

NimalSunday, 03 November 2019 10:53 AM

ඔබ හිතන ආකාරය වැරදයි. ඔබලා මොහු ගැන වැරදි කෝණයෙන් බලන්න එපා...

:       59       38

ලංකාපුත්‍ර Saturday, 02 November 2019 03:29 AM

පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක මැතිඳුන්ට පසුව මෙලෙස දුම්රියෙන් ගමන්ගිය රාජ්‍ය නායකත්වය අපේක්ෂාකරන පළමු තැනැත්තා මෙතුමා විය හැකිය. ජයවේවා...!!! 

:       64       1200

Mahee Saturday, 02 November 2019 04:46 AM

වෙනසක් වෙන්නත් එක්ක ඔබ පත්වෙනවා නම් හොඳයි. හැබැයි අපේ ලේ කොළ පාට, නිල්පාට හින්දා අපේ කට්ටිය දෙන්නේ අර දෙන්නගෙන් කෙනෙකුටයි. පුළුවන් නම් අනුරත් එක්කත් එකතුවෙලා එක පෙරමුණකට එන්න. එතකොට සැබෑ තුන්වැනි බලවේගයක් ඇතිවෙයි.

:       84       1107

MD PriyadarshanaSunday, 03 November 2019 03:30 AM

ඒක සහතික ඇත්ත. අපි හැමෝම බලාපොරොත්තුවෙනව අනුර,මහේෂ්,රොහාන් කියන තුන්දෙනා එකතු වෙලා නව අදහස් තියෙන විකල්ප බලවේගයක් හදයි කියලා.

:       5       465

gunasiriMonday, 04 November 2019 03:17 AM

අපෝ..., මෙයා නම් හරියන්නේ නැහැ.

:       106       1

sharm warnMonday, 04 November 2019 04:55 AM

මගේ ලේ රතු පාටයි. පක්ෂයක රතු පාට නෙමෙයි.. සාමාන්‍ය ලේ වල පාට ඒ නිසා අවස්ථාව අනුව සුදුසු කෙනෙකුට ඡන්දය දෙන්න නිදහස තියෙනවා .. මට මා කළ දේ ගැන සෑහීමකට පත් වියහැකි අයට මම ඡන්දය දෙනවා. ඒ වගේම කවුරු කළත් වැරැද්ද වැරැද්ද හැටියට දකින්නත්, කතා කරන්නත් මට නිදහස තියෙනවා. එහෙම පුළුවන්කමක් තියෙන එක ගැන මම සතුටු වෙනවා.

:       0       38

ඔබේ චන්දයට සබැ වටිනා කමක් Sunday, 03 November 2019 09:23 PM

71 වසරක මේ රටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගේනවැයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. ඔබේ ඡන්දයට සබෑවටිනා කමක්...

:       0       2

Sanjeewa Sunday, 03 November 2019 11:15 PM

සජිත් දුම්රියෙන් ගියා. උඹලට එ්ක පෙනුනේ නැද්ද?

:       0       2

sharm warnMonday, 04 November 2019 04:56 AM

ඉතින් ඒකනේ... කුරුණෑගලටත් දුම්රියෙන් ගියා නම් ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙන්න වෙන්නේ නැහැනේ..

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 100 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 38 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න බැහැ
2024 නොවැම්බර් මස 26 0 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 230 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 147 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 428 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site