IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපති අපේක්ෂක යාපනයට දුම්රියෙන්

(ඩයනා උදයංගනී)

           

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා මේ දිනවල උතුරු නැගෙනහිර පළාත්වල සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටී.

මහේෂ් සේනානායක මහතා මීට දෙදිනකට පමණ පෙර කොළඹ සිට යාපනය දක්වා ගමන් කළේ දුම්රියෙනි.

ඔහු ඇතුළු පිරිසට යාපනය දුම්රිය ස්ථානයේ දී ඉහළ පිළිගැනීමක් හිමිවූයේ සර්ව ආගමික ආශීර්වාදයන්ද සමඟිනි.

නාගදීප විහාරස්ථානයට ද ගොස් ආශීර්වාද ලබාගත් මහේෂ් සේනානායක මහතා යාපනයේ ජනතාව අතරට පා ගමනින්ම ගොස් තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත විය.

පසුව නැගෙනහිර පළාත වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා අද උදෑසන ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුණ ගැසී තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.

මහේෂ් සේනානායක මහතා හෙට (2)  දිනයේදී මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වීමට නියමිතය.



අදහස් (10)

ජනපති අපේක්ෂක යාපනයට දුම්රියෙන්

dilan Saturday, 02 November 2019 12:58 AM

ඉස්සර රටට එන කුමන්ත්‍රණ අඳුරගන්න පොඩි හරි ක්‍රමයක් තිබුණා. එ්ත් දැන්? මට තියන එකම ප්‍රශ්නේ ෆොන්සේකාට, ශවේන්ද්‍රට, ජගත් ඩයස්ට, කමල් ගුණරත්නට ඇමෙරිකාවේ තියන අප්‍රසාදය, විරෝධය මේ හිටපු හමුදාපතිට නැත්තේ ඇයි කියලා?

:       352       457

NimalSunday, 03 November 2019 10:53 AM

ඔබ හිතන ආකාරය වැරදයි. ඔබලා මොහු ගැන වැරදි කෝණයෙන් බලන්න එපා...

:       59       38

ලංකාපුත්‍ර Saturday, 02 November 2019 03:29 AM

පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක මැතිඳුන්ට පසුව මෙලෙස දුම්රියෙන් ගමන්ගිය රාජ්‍ය නායකත්වය අපේක්ෂාකරන පළමු තැනැත්තා මෙතුමා විය හැකිය. ජයවේවා...!!! 

:       64       1200

Mahee Saturday, 02 November 2019 04:46 AM

වෙනසක් වෙන්නත් එක්ක ඔබ පත්වෙනවා නම් හොඳයි. හැබැයි අපේ ලේ කොළ පාට, නිල්පාට හින්දා අපේ කට්ටිය දෙන්නේ අර දෙන්නගෙන් කෙනෙකුටයි. පුළුවන් නම් අනුරත් එක්කත් එකතුවෙලා එක පෙරමුණකට එන්න. එතකොට සැබෑ තුන්වැනි බලවේගයක් ඇතිවෙයි.

:       84       1107

MD PriyadarshanaSunday, 03 November 2019 03:30 AM

ඒක සහතික ඇත්ත. අපි හැමෝම බලාපොරොත්තුවෙනව අනුර,මහේෂ්,රොහාන් කියන තුන්දෙනා එකතු වෙලා නව අදහස් තියෙන විකල්ප බලවේගයක් හදයි කියලා.

:       5       465

gunasiriMonday, 04 November 2019 03:17 AM

අපෝ..., මෙයා නම් හරියන්නේ නැහැ.

:       106       1

sharm warnMonday, 04 November 2019 04:55 AM

මගේ ලේ රතු පාටයි. පක්ෂයක රතු පාට නෙමෙයි.. සාමාන්‍ය ලේ වල පාට ඒ නිසා අවස්ථාව අනුව සුදුසු කෙනෙකුට ඡන්දය දෙන්න නිදහස තියෙනවා .. මට මා කළ දේ ගැන සෑහීමකට පත් වියහැකි අයට මම ඡන්දය දෙනවා. ඒ වගේම කවුරු කළත් වැරැද්ද වැරැද්ද හැටියට දකින්නත්, කතා කරන්නත් මට නිදහස තියෙනවා. එහෙම පුළුවන්කමක් තියෙන එක ගැන මම සතුටු වෙනවා.

:       0       38

ඔබේ චන්දයට සබැ වටිනා කමක් Sunday, 03 November 2019 09:23 PM

71 වසරක මේ රටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගේනවැයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. ඔබේ ඡන්දයට සබෑවටිනා කමක්...

:       0       2

Sanjeewa Sunday, 03 November 2019 11:15 PM

සජිත් දුම්රියෙන් ගියා. උඹලට එ්ක පෙනුනේ නැද්ද?

:       0       2

sharm warnMonday, 04 November 2019 04:56 AM

ඉතින් ඒකනේ... කුරුණෑගලටත් දුම්රියෙන් ගියා නම් ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙන්න වෙන්නේ නැහැනේ..

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 315 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 602 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1470 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1703 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2168 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1106 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20387 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18316 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site