IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනපති ඊලොන් මස්ක් හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව මෙම හමුව සිදුවූ අතර ශ්‍රී ලංකාවේ  ස්ටාර්ලින්ක් (Starlink)සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය කියයි.

එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

 



අදහස් (11)

ජනපති ඊලොන් මස්ක් හමු වෙයි

BITTER TRUTH Sunday, 19 May 2024 01:51 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       34       28

Dhammike Herath Sunday, 19 May 2024 01:55 PM

ඔය ගමන්ම තවම ඉන්දියාවට දීලා නැති ටෙස්ලා කාර් කර්මාන්ත ශාලාව ලංකාවට ඉල්ලුවානං

:       3       33

ඊලොන් මස්ක් Sunday, 19 May 2024 02:20 PM

කවුද බොලේ මේ නාකි ඇලිස් ?

:       22       21

Siripala Sunday, 19 May 2024 02:25 PM

"අපේ රටේ ලෝකයේ කොහෙවත්ම හොයාගන්න බැරි පුදුමාකාර අජටාකාශ විශේසඥයෙක් ඉන්නවා. එයා යැව්වා රොකට් එකක් අපටවත් හොයාගන්න බැහැ ඒක තියෙන්නේ කොහෙද කියල. කාටවත් හොයාගන්න බැරි අන්දමට රොකට් යවන හැටි ඉගෙනගන්න ඕනෑනම් මිනිහ එවන්න පුළුවන්." කියල කිවේ නැද්ද ?

:       6       40

Perera Sunday, 19 May 2024 02:30 PM

ටෙස්ලා ෆැක්ටරියක් කුරුණෑගල හදාවි වගේ..

:       18       29

Lakmal Sunday, 19 May 2024 02:38 PM

අත දික්කරලා සයිස් එක පෙන්නලා කියන්නේ.. මෙන්න මම ලංකාවේදී කියන බොරුවල සයිස් කියලා. වෙන කියන්න දෙයක් කරලා නෑනේ..

:       31       33

සමන් Sunday, 19 May 2024 03:06 PM

මස්ක් හිනාවෙන්නේ Mr. බීන්ගේ විහිළුවකට හිනා වෙනවා වගේ කියලා හිතෙන්නේ මට විතරද?

:       27       33

විජිත් Sunday, 19 May 2024 04:11 PM

" මේ සීයාව පොලිසියයි..අංගොඩ.. මානසිකරෝහලයි රටේ හැමතැනම හොයනවා..හරි පුදුමයි..මෙයා කොහොමද මෙතනට ආවේ ?.." කියලා ඉලෝන් මස්ක් පුදුමයෙන් වගේ හපුයියා දිහාබලාගෙන හිනාවෙනවා. "..මොනවා වුනත් අතේ දුරින් ඉමු ..මහා භයානක මිනිහෙක්ලු..ඔය තියෙන පිගානකින් හරි කෙලලා ඇරියොත්.." කියලා අර ගැහැණු කෙනා හෙමින් කියනවා.

:       26       27

චන්දිම Monday, 20 May 2024 12:00 AM

වෙන කෙනෙක් දිනාපු ජනාධිපති පුටුව අල්ලාගෙන රටේ සල්ලි ටික අත දිගහැරලා වියදම් කර කර ලෝකේ වටේ කරක් ගහනවා. මෙයාට දැන් යන්න ඉතුරුවෙලා තියෙන්නේ අජටාකාශයට විතරයි. ඊළඟ ඡන්දෙන් බැරිවෙලාවත් දින්නොත් ඒකටත් ගිහින් අඟහරු ලෝකෙටත් යන්න දඟලයි.

:       2       6

Rata Perata Monday, 20 May 2024 11:56 AM

පෙර පාසල් දරුවෙක්ට සාමාන්‍ය පෙළ කරන අයියා කෙනෙක් හම්බ වුණා වගේ ... අපේ එක අවුරුදු 45 ක් තිස්සේ බලයේ ඉදගෙන කරපු දෙයක් නෑ ඉලොන් අවුරුදු 10 ක් ඇතුළත කරලා තියන ඒවා බලන්න

:       0       1

අරවින්ද මොනරවිල Monday, 20 May 2024 12:48 PM

කයිවාරු ගහමින් ලෝකය පූරා රස්තියාදු ගහන මහල්ලා මගේත් කාලය කන්න ඇවිල්ලා කියලා මාක්ස්ට හිතෙන්න ඇති...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1770 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 15 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1110 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1664 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1158 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site