IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජනපති කියන සුහුරු රටේ ඇති දේ සජිත් කියයි

(නිමල කොඩිතුවක්කු)

සුහුරු රටක් ගොඩනඟන බවට ජනාධිපතිවරයා පාම්පෝරි ගැසුවත් ඔහු කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඉන් වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිසිදු සංවේදීභාවයක් නොමැති ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නෙමරා මරා දමන බවත් සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු කීවේය.

කැබිනට් තීන්දු සහ නීතිය උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගසමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජල විදුලිය නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතුණත් මාස 3න් 3ට විදුලි බිල වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු කීවේය.

බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 



අදහස් (4)

ජනපති කියන සුහුරු රටේ ඇති දේ සජිත් කියයි

ABARAN Tuesday, 26 December 2023 04:11 PM

කිරිපුතේ ඉස්සරවෙලාම හොයලා බලන්න කොටින්ට ආයුධ දීපු හැටි... ඊළඟට අපේ රටේ කොල්ලෝ 60,000 ක් අමු අමුවේ මරලා දාපු හැටි. ඔහේ දැන් හිතාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති වෙන්නද? ඒවා හඳේ. ඊළඟ ජනාධිපති මාලිමාවෙන්... ඊටපස්සේ ඔයාටත් හිරගෙදර කූරු ගනින්න වෙනවා සත්තයි...

:       0       0

ක්රිෂ්ණා Tuesday, 26 December 2023 07:50 PM

අපරාදේ එදා ගත්තා නම් වගකීම ඔය කතා නොකියා ඉන්න තිබ්බා.. වැඩකාරයාට...!

:       0       0

මදුරු කොයිල් Tuesday, 26 December 2023 08:30 PM

මෙයා දැන් ලංකාවටම මූසලයි....

:       0       0

Perera Tuesday, 26 December 2023 09:04 PM

පිනාටත් බැහැ.. ඔයාටත් බැහැ... අනිත් අයටත් ඕක කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 570 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 665 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1077 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 911 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site