(නිමන්ති රණසිංහ)
අරගලය පැවති ජූලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යයාලයට මුලින්ම ඇතුළු වී අරගල කණ්ඩායම් ඒ තුළට ගෙන්වා ගැනීමට ක්‍රියාකලැයි කොම්පඤ්ඤවීදිය විශේෂ විමර්ෂන ඒකකය අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 5වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග ක ෙල්ය.
මෙලස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවේ පරණ පාර පන්නිපිටියේ පදිංචි අරගලකරුවෙකි.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කාර්යයාලයට මුලින්ම පැන්න සැකකරු රිමාන්ඩ්