IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති චීනෙ යයි

(අංජුල  මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිත ය.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ චීන ජනාධිපති ෂී ජින් පින්  මහත්වරුන්  අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවෙි  වැඩිම ණය හිමියා වන්නේද චීනයයි.



අදහස් (11)

ජනපති චීනෙ යයි

විපරමා Tuesday, 10 October 2023 05:09 PM

පින් ජනපතියා රට සවාරි යනවා මිසක් රටට කරපු වැඩක් නැහැ...

:       15       23

monaragala Tuesday, 10 October 2023 05:25 PM

යා යුතුම ගමන මෙයයි. සකල ආකාරයෙන්ම සාර්ථක වේවා. ඊළඟට රුසියාවට. ගෞරවාන්විත රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉටුවේවා...! කරට කර... ඉන්දියාවේ ලෙස හාමු, ගෝල නොවේවා. භවතු සබ්බ මංගලම්....! 

:       17       14

රටවැසියා Tuesday, 10 October 2023 06:02 PM

ගියාට කමක් නැහැ... මාධ්‍ය සාකච්ඡාවලට එහෙම යනවා නෙවෙයි... බැරීම නං ගියා කියමුකෝ...! හැබැයි මම "ගේම් කාරයෙක්" කියලා එහෙම කියනවා නොවෙයි...!

:       5       15

ගමේ එකාලා Tuesday, 10 October 2023 07:11 PM

ලංකාව හිඟාකන ජාතියක් බවට පත් කෙරුවේ දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දේශපාලුවන්... දැන් ඉතින් හිඟමනේ යනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ..

:       5       10

Rata Perata Tuesday, 10 October 2023 08:23 PM

ටෝක් දාලා තමයි යන්නේ... රටට කැළලක් වෙන දෙයක් ඇරෙන්න කිසිම වැඩක් වෙන්නේ නෑ. බොරුනම් බලන්න. වටේ ඉන්න අයට සවාරියක් දාන්න අවස්ථාවක් ලැබෙයි. එච්චරයි.

:       7       9

චන්දිම Tuesday, 10 October 2023 08:25 PM

අනේ අම්මපා රටේ මිනිස්සුන්ගෙන් හුරලා බදු ගහනවා. වෘත්තිකයින්ට‍ රස්සාවෙන් ලැබෙන පඩියත් බද්දට හූරාගන්නවා. මහා ලොකුවට කතාව ඩිජිටල් කරණය. එහෙමනම් ඔය සාකච්ඡා මාර්ගස්ථ ක්‍රමවලින් කරගන්න බැරිද? අත දිගඇරලා වියදම් කරකර රට සවාරි ගහලා මොකක් හරි කියවලා කා එක්ක හරි ඉඳලා පින්තුර ගහලා මම තමයි ලොක්කා අනිත් අයට මෙහෙම කරන්න බැහැ කියලා පෙන්නාගෙන ඇවිත් ආයෙත් තව කොහේහරි යනවා එනවා මෙලෝ වැඩක් රටට වෙන්නේ නැහැ...

:       6       9

chandima Tuesday, 10 October 2023 08:40 PM

නැට්ට ගිනිගත්තු හනුමා වගේ දුවනවා. කිසි තැනකින් ගණන් ගන්නේ නැහැ. මොකද ජනතා කැමැත්තකින් පත්වුණු කෙනෙක් නෙවෙයිනේ... අපේ රටට ගරුකරන නිසා ඒ තැන්වලින් ප්ලේන්ටියක් දීලා එවනවා. එක එක්කෙනාගේ ඕනෑ එපාකම් පිරිමහන්න රට විනාශ කරපු එකේ පව තමයි ඔය ගෙවන්නේ...!

:       8       7

අරවින්ද මොනරවිල Tuesday, 10 October 2023 09:52 PM

රටේ මිනිස්සු බෙහෙත් නැතුව, ආහාර නැතුව දුක්විඳින අතරේ මහජන මුදල් කාබාසිනියා කරමින් ආතල් ගන්න රටට සත පහක වැඩක් කෙරුවේ නැති පිං ජනපතියා...

:       6       9

Perera Tuesday, 10 October 2023 10:59 PM

නවසීලන්තය පැත්තේ දෙන්නම් ඔබට සාදර පිළිගැනීමක්.

:       0       2

චන්දන Wednesday, 11 October 2023 10:08 AM

ආයේ මේ වගේ පිං චාන්ස් එන්නේ නැති නිසා ලෝකෝත්තරයා ලෝකෙ වටේ රවුම් ගහනවා. හමීඩ්ගේ රෙකෝඩ් එක කඩන්න. අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංසෙ හූරාගෙන මේ යන සවාරි සහ ගහනවා.

:       3       3

ranjith Wednesday, 11 October 2023 01:00 PM

ඉදකින් විතරක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 513 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site