IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනපති නිවසට ගිනි තිබ්බාට ධානීෂ්-අනුරුද්ධ සී.අයි.ඩීයට

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති  රනිල්  වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවසට  ගිනි තැබීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර සහ  ධානීෂ් අලී   අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවට කැඳවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් අද (27) පෙරවරුවේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත පැමිණ ඇති අතර මෙම ප්‍රශ්න කිරීම තවදුරටත් සිදු කෙරේ 



අදහස් (11)

ජනපති නිවසට ගිනි තිබ්බාට ධානීෂ්-අනුරුද්ධ සී.අයි.ඩීයට

Anura Tuesday, 27 December 2022 04:12 PM

බලාගෙන ගියහම මුළු රටේම මිනිස්සු ඇවිල්ලනේ රනිල්ගේ ගේ ගිනි තියන්න

:       40       66

Priyantha sumanadasa Tuesday, 27 December 2022 04:28 PM

කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බලලෝ කිව්වලු... චණ්ඩිකම් කළානම් ඔය පරිප්පු කන්න...

:       86       59

C.K.Lankaputhra.Tuesday, 27 December 2022 06:33 PM

රටක් ජන්මයක් ගැන හැඟීමක් නැති පතෝල බණ්ඩක්කා පතෝලයින් නිසයි මේ රටට මෙහෙම හෙන ගහලා තියෙන්නේ...!

:       6       21

fairoos Tuesday, 27 December 2022 06:10 PM

දැන් ඕකට කොහේදෝ යන හාල්පාරුවන් ටිකක් නිකන් ඇතුලට දැම්මට අලුත් ආණ්ඩුවක් ආවොත් ගිනි තියපු කෙනා නිකන්ම මාට්ටු වෙයි

:       5       12

Lal Tuesday, 27 December 2022 09:08 PM

ඔවුන්ව අත්අඩංගුවට ගන්න

:       22       22

Bandara Tuesday, 27 December 2022 09:51 PM

මේ වගේ අය ඇතුලෙම තියාගන්න.

:       23       24

මැක්ස් Tuesday, 27 December 2022 11:05 PM

රටක් වනසපු නොසන්ඩාල⁣ දෙපළක්.

:       25       26

Nandasena gr Wednesday, 28 December 2022 05:59 AM

තොපි නම් ශාපයක්. චණ්ඩිකම් කරේ මහින්දලා. ඒක අමතක කරලා පැත්තක හිටපු එවුන්ට දොස් කියනවා. රනිල්ගේ ගෙදර ගිනි තියන්න රටේම මිනිස්සු ආවේ නැහැ. මේ කරන්නේ අරගලය බය කරන එක. පව් රනිල්.

:       18       25

Bunny Preena Wednesday, 28 December 2022 09:01 AM

එම සිදුවීම වෙනකොට රනිල් ජනාධිපති නෙමෙයිනේ. එතකොට කොහොමද ජනපති නිවස වෙන්නේ.

:       9       22

Santhu Wednesday, 28 December 2022 12:44 PM

ඡනපති රනිල්ගෙ නිවස කියල සඳහනක් කොහෙද. ඖ, ඉතින් ඡනපති කීවාම ඒ දෙපැත්තෙ කෙනෙක් මිසක කොයිතරම් දැඟලුවට ආසාවට 3 න් වැන්නෙක් හිටිපු එකක්යැ නේද

:       1       5

sharm warn Thursday, 29 December 2022 09:59 AM

ජනදිපති කිව්වට එයා නිත්යානුකුල ජනධිපති කෙනෙකුත් නෙමෙයි. . පාර්ලිමෙන්තුවෙ ඉන්න කිසිම නිතිමය අයිතියකුත් නැති ජනතා චන්දෙන් ගෙදර යවපු නිකම්ම නිකමෙක්. ඊලඟට, ගෙට ගිනි තියා ගත්තෙ එයාමයි.. ( නැතිනම් කොහොමද පොත් බෙර ගන්න හමුදාවෙන් එන්නෙ? හමුදාවට තිබුනනෙ ගිනි තියපු උන්ව අල්ලන්න? ) මෙ කරන්නෙ අරගලයක් ආපහු එන එක වලක්වන්න මිනිස්සුන්ව බය කරන එක. .මොකද ජනවරියෙ අලුත් බඩු පනත වැඩ කරන්න ගත්තම මිනිස්සුන්ට පස්ස පැත්තෙ දැවිල්ල එන බව දන්නවනෙ.. හැම එකටම අරගලෙ හිටපු කොල්ලන්ව පාවල දෙන බුරු මිනිස්සුනි.. ඔයාලා මෙතන තප්පුලන්නෙ ඔයාලගෙම දරුවන්ගෙ අනාගතයට එරෙහිව කියල හොදට මතක තියා ගන්න.

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 121 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 40 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 84 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 523 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 325 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 633 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26426 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18865 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1858 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site