(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊළඟ සැසිවාරයේ දී අදාළ විවාදය ලබා ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මාතලේ හෙට්ටිපොල එවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට, මුහුණ ගැටීමෙන් එම බස් රථය ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ප්‍රකාශය ගැන සජිත් විවාදයක් ඉල්ලයි
Bunny Preena Tuesday, 07 March 2023 11:39 AM
අප්පො දැනටමත් නාස්ති වෙන කාලය සහ දනයා තවත් වැඩි කරන්නද කල්පනාව.
senaTuesday, 07 March 2023 03:03 PM
ඇත්තමයි මේ මනුස්සයා පාර්ලිමේන්තුවට පැනලා කියන හැම විකාරයකටම උත්තර බඳින්න ඕනද .අනික එහෙම කරා කියලා වැඩක් තියනවාද .දැන් ඉතින් තියෙන්නේ කරන දෙයක් පාරට බැහැලා කරන එක
fairoos Tuesday, 07 March 2023 12:46 PM
වැඩක් නැහැ තවත් කාලය නාස්තිකරන්නෙ නැතුව ඉන්න
kamal Tuesday, 07 March 2023 02:15 PM
වැඩබැරි ටාසන්ට කතාවටම තමයි හිත... මේ කතාව උන්නැහේගේ ඉංග්‍රීසි වලින්ද දෙන්නේ?