IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ජනපති රග්බි බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 77 වන වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි  තරගය නැරඹීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහතාද සහභාගී විය.

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පැරණිම සහ ප්‍රමුඛතම රග්බි තරගය ලෙස  කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර තරඟය සැලකෙයි.

කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ දී මෙම තරගය පැවැත්විණි.



අදහස් (5)

ජනපති රග්බි බලන්න යයි

මැක්ස් Sunday, 06 August 2023 11:45 AM

මෙරට ප්‍රභූ පැලැන්තියේ ඉහළම වාර්ෂික ඉසව් ද්විත්වය වන්නේ රාජකීය සාන්ත තෝමස් නිල් මහ හටන සහ මෙම බ්‍රැඩ්බි පලිහ සඳහා පැවැත්වෙන රාජකීය ත්‍රිත්ව තරගයයි. මේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු සැසි සඳහා සහභාගි වන පිරිස පිළිබඳ අවධානය යොමු කළත් ඒ බව සනාථ වේ. එසේම මෙරට එම පැලැන්තිය නියෝජනය කරන ඉහළම වර්තතමාන දේශපාලකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. විදේශ විනිමය අර්බුදය මූලික කරගෙන ඇතිවූ ආර්ථ්ක ගැටළුවට සබැඳිව ආ විදුලිය නොමැතිකම නිසා තමන්ගේ සුඛෝපභෝගි ජීවිතවලට අත් වූ බාධාව නිසයි... ඒ පැලැන්තිය විසින් තමන්ගේ නොවන කුලකයේ පාසලකින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කටයුතු කරන ලද්දේ. එළිපිට නොකීවත් අප රට දවන විශාල ගැටළුවක් වන්නේ මෙම පාසල් මූලික කරගත් පාලන සංස්කෘතියයි...

:       10       15

Rata Perata Sunday, 06 August 2023 12:41 PM

අම්මෝ ලොකු දෙයක්... දැන් නම් රටෙ ප්‍රශ්න ඉවරයි වගේ...

:       5       13

Perera Sunday, 06 August 2023 01:28 PM

අපි ජීවන වියදමත් එක්ක ගහන ගේම් එක බලන්න වෙලාවක් නැතිව ඇති...

:       5       16

අමල් Sunday, 06 August 2023 06:57 PM

මුලින්ම මලික්, ඊළඟට තොල් රතු චන්ද්‍රසේකර, ඊට පස්සේ අකිල, දැන් සාගල... කෝ මේ කවුරුවත් මෙතන නැහැනේ. ඉතින් කොහොමද රගර් ගහන්නේ?

:       1       0

City Sunday, 06 August 2023 09:29 PM

ක්‍රීඩාවයි දේශපාලනයයි පටලවන්න එපා. ක්‍රීඩකයෙක් සෑම විටම ක්‍රීඩාවට ආදරය කරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 33 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 591 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 668 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1405 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2640 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site