(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුව අද (24) සිදු විය.
සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර පසුව නායක දෙපළ සුහද කථාබහකට එක් විය.
(28535)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි
sandy123 Thursday, 24 January 2019 10:21 AM
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය හොයා ගන්න බැරි වෙනවා ගිහින් ඉන්න අය දැක්කම.
sirimal Thursday, 24 January 2019 10:28 AM
මම දැක්කා අන්තර්ජාලයේ තියෙනවා "ජපාන සමාගමකට අත යට ලබා දී ඇති ලංකාවේ ඉල්මනයිට් වලින් ටයිටේනියම් නිපදවීමේ කොන්ත්‍රාත්තුවක්" ගැනත් සිංගප්පුරුවේ තියෙන "ආසියා පැසිපික් රටවල පරිසරය පිළිබඳ ආයතන අධිකාරීන්ගේ සහ ඇමැතිවරුන්ගේ එක්සත් ජාතීන්ගේ ෆෝරමයේ තුන් වන රැස්වීමට සහභාගී වන්නේ අපගේ පරිසර අධිකාරිය වැනි ඒ ඒ රටවල පරිසරය සුරැකීම සඳහා පිහිටුවා තිබෙන, අයතන වල සිටින සභාපතිවරුන් අධ්‍යක්ෂකවරුන් තරාතිරමේ නිලධාරීන්" පමණක් බවත්...
SALIYA Thursday, 24 January 2019 10:42 AM
ඔය ගමන් ඔය නෝනට කියලා මහබැංකුවේ හිටපු ලොක්කා එක්කගෙන එන්න බැරිද?
Raveendra Thursday, 24 January 2019 10:48 AM
නංගියේ සූත්තර පුංචාගේ අතීසාර යාළුවා... අර... අර ... අර්ජුන..." මට පොඩ්ඩක් හමුවෙන්න බැරිවෙයිද නංගියේ...? ලොකු පිනක් නගාට මෑන්ව මට මුලිච්චි වෙන්න පුළුවන් නම්... මොකද මට දැනගන්න ඕනේ කොහොමද ඔහොම මහා බැංකුවට ඇඩ්රස් නැතිවෙන්න දුන්නේ කියලා දැනගන්න. නගා මට උදව් කරනවා නේද?
dhamneth Thursday, 24 January 2019 11:00 AM
වෛද්‍ය සංගමය විරුද්ද අර සිංගප්පුරු ගිවිසුම ගැනත් ඔය ගමන්ම සාකච්චාකොලොත් නරකද?
don Thursday, 24 January 2019 12:35 PM
ඕනෑම ජාතියක කෙනෙක්ට ජනාධිපති වෙන්න අවස්ථාව තියෙන රටක්. (සුදුස්සාට සුදුසු තැන දීමයි සංවර්ධිත රටවල්වල ලක්ෂණය). මෙහේ නම් ජාතිවාදීන් ගොත්‍රවාදීන් කියයි " රට පාවා දුන්නෝ" "ජාතිය පාවා දුන්නෝ" "විදේශ කුමන්ත්‍රණයක්" කියලා.
පිටිගල මිලානෝ Friday, 25 January 2019 09:14 AM
මෙතුමා රාජ්‍ය නායකයින් සමග කතා කරන්නේ සිංහලෙන්ද? ගොළුබසින්ද? කුමන විධියකටද? මේක මට හරිම ගැටළුවක්...
කාක්කා Friday, 25 January 2019 12:32 PM
සිංගප්පූරුව දියුණු රටක් වුනේ මොනවා තිබිලද? අපේ අය සුනඛයින් කියලා තේරුම් ගන්න පුලුවන් හොඳම උදාහරනයක් සිංගප්පූරුව