IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික විරරත්න )

රටේ ආරක්ෂාව සඳහා  සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා කීවේය.



අදහස් (16)

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Nihal Wednesday, 22 February 2023 11:40 AM

සංචාරකයන්ට එනකොටම අපේ රටේ ආර්ථිකේ නැති බව පෙන්නන්න?

:       9       7

පියල් Wednesday, 22 February 2023 11:51 AM

හමුදාව මිනිස්සුන්ට එපාම කරවලා අන්තිමට හමුදා සාමාජිකයෙක් පාරේ වැටිලා පන ඇදඇද හිටියත් වතුර උගුරක්වත් දෙන්න මිනිහෙක් නැතිවෙන තත්වෙට පත් කරවන්නයි හදන්නේ...!

:       14       20

GamageWednesday, 22 February 2023 01:25 PM

මියන්මාරයේ මිනිස්සුන්ට වගේ අපේ මිනිස්සුන්ටත් හමුදාව එපාවෙයි. විදේශීය හමුදාවක් ඇවිල්ලා තමන්ගේ රටේ හමුදාවට පහරදීලා හමුදාව මරාදමනකම් ඔවුන් බලාගෙන ඉන්නේ...

:       9       11

Aravida Monarawila Wednesday, 22 February 2023 12:14 PM

අලිමංකඩටද පාමන්කඩට ද එහෙම නැත්නම් තොප්පිගල කැලේට ද ?

:       10       14

ලුම්බිණි Wednesday, 22 February 2023 12:17 PM

රටට මොන ආරක්ෂද? තමන්ට කරන්න දෙයක් නැතිනිසා හමුදාව හරි කැඳවන එක තමයි කරන්නේ.

:       10       18

NDF Sec Wednesday, 22 February 2023 12:25 PM

වඳුරට දැළි පිහිය දුන්නා වාගේ තමයි. ඉක්මණින් ප්‍රතිඵල ලැබෙයි.

:       9       17

ලසන්ත Wednesday, 22 February 2023 12:47 PM

ඇයි මහත්තයෝ ගිය සතියේ කැදවපු කට්ටියම බැහැ කියලා ආපහු ගියාද ගෝටා එන්න ඉස්සර මෙහෙම දේවල් අහන්න ලැබුනෙ නැහැ නොවැ

:       6       13

Bambola Wednesday, 22 February 2023 12:57 PM

ඇයි හමුදාව කොහේද ගිහින් තියෙන්නේ...? රටේ ආරක්ෂාව දාලා. ගෙවල්වලට ගිහින්ද? ඇයි හමුදාපතිතුමා නැද්ද?

:       5       11

Samitha Senaka Aluthgamage. Wednesday, 22 February 2023 01:30 PM

ගෝඨාව ජනතාව පන්නන්න ඉස්සෙල්ලා කීපාරක් ඔය කියන සන්නද්ධ හමුදා කැඳෙව්වද? දැන් මේ කන්න නැති බංකොළොත් රටේ සන්නද්ධ හමුදා කියනා වචනෙට මහජනතාවගේ එතරම් ප්‍රසාදයක් ගෞරවයක් නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ඔවුන්ව දේශපාලන අතකොළු බවට පත්කළ දේශපාලකයන්මයි. මේ කන්න නැති බංකොළොත් රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම කරනුයේ කුමටද? ලයිට් බිල්, බඩු මිළ, බදු බර හා පීඩනය ආදිය ඉසිලිය නොහැකි ජනතාව පාරට බසින විට දේශපාලකයන් තම ආරක්ෂාව සඳහා ගත් පියවරකි මේ. කෙටියෙන් කිවහොත් නුඹලා කන්න නැති වුණත්, කෙතරම් පීඩනයෙන් සිටියත්, දේශපාලකයින් වන අප හට එරෙහිව ආවොත්, වෙනදේ දැනගනිල්ලා... යනුවෙන් කෙරෙනා තරවටුවකි මේ...

:       4       16

ජගත් ලියනගේ Wednesday, 22 February 2023 01:57 PM

තුවක්කුවෙන්, උණ්ඩයෙන් රට පාලනය කරන්න යන්නේ...

:       5       14

fairoos Wednesday, 22 February 2023 02:08 PM

මෙයාට නම් දැන් හොඳටම කචල් වගේ...!

:       4       9

විජිත් Wednesday, 22 February 2023 02:11 PM

පට්ට හොරුන් විසින් හොරාකා බංකොලොත්වී අයාලේ යන රටක දිශානතිය වෙනස් කිරීමට එකම එක වෙඩි උණ්ඩයකින් පුළුවන් බව මේ මෝඩයා අහලා නැතිව ඇති.

:       5       9

Sunil Wednesday, 22 February 2023 02:15 PM

පිනාධිපති හමුදාවේ පිහිටෙන් තමයි රට පාලනය කරන්න හදන්නේ .කොපමණ කල් එලෙස කරන්නද?

:       4       7

Kumara Wednesday, 22 February 2023 03:31 PM

අනේ පෙම්පි රජාණෝ... විකාර නැතිව ඉක්මණින් කොහේට හරි යන්න.

:       2       6

sanath Wednesday, 22 February 2023 03:39 PM

හමුදාව නැත්නම් මෙයාගේ යට කලිසමත් නැහැ.

:       0       1

ගමේ එකාලා Wednesday, 22 February 2023 04:29 PM

චන්දෙ තියන්ඩ බය පින් ජනපතියා දැන් සන්නද්ධ හමුදා කැන්දවලා තමුන්ගේ සහ ,රාජපක්ෂලා ගේ ආරක්ෂාව රැකගන්ඩ හදනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1810 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 376 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 788 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4765 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 621 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3618 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site